මෙගා ඞීල් කියන්නේ වාහන අවභාවිතයද.. මේ ආණ්ඩුවේ වාහන අවභාවිතා දාන්න හිරගෙවල් මදි වෙයි.. – එජාප සජිත් පිල කියයි..

January 15, 2017 at 6:49 am | lanka C news
මෙගා ඞීල් කියන්නේ වාහන අවභාවිතයද.. මේ ආණ්ඩුවේ වාහන අවභාවිතා දාන්න හිරගෙවල් මදි වෙයි.. – එජාප සජිත් පිල කියයි..

මහා පරිමාන දුෂකයින් අල්ලා හිරේ දමන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියත් දැන් අල්ලන ලොකුම දුෂණය වාහන අවභාවිතය යයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව වාහන අවභාවිත කරන ආකාරය බැලූ විට ඊළග ආණ්ඩුවට මෙම පිරිස හිරේ දැමීමට හිරගෙවල් මදිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෛත‍්‍රී ගුණරත්න මහතා එජාප ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිලේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකි.

0 views

9 Comments to “මෙගා ඞීල් කියන්නේ වාහන අවභාවිතයද.. මේ ආණ්ඩුවේ වාහන අවභාවිතා දාන්න හිරගෙවල් මදි වෙයි.. – එජාප සජිත් පිල කියයි..”

  1. ඇත්ත says:

    දැන් කළ යුත්තේ එක දෙයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 225ම ගෙදර යවමු. රනිල්..නිමල් සිරිපාල..රාජිත..සුමන්තිරන්, අනුර දිසානායක ඇතුළු සියල්ල්ලම අල්ලා හිරේ දමමු..අලුතින් හිතන …සුද්දට බය නැති..අපේ කම තියෙන පිරිසක් පාර්ලිමේන්තු යවමු. දැන්වත් අපි සියලු දෙනා ඒ වෙනුවෙන් එකතු වෙමු…

  2. බන්ඩා says:

    කෝ දැන් මහින්දගෙ ඩුබාය් බැංකුවක තිබිල අල්ල ගත්ත කියල රාජිත දතා කියපු US$ බිලියන 3? කෝ අර මොන්ගල් අැමතිය කියපු මහින්දගෙ US$ බිලියන 18? මිනිස්සුන්ට ජහපාලනේ තිත්ත වෙලා ඉවරය්. චන්දෙ තියල බලපල්ලා

  3. Champa says:

    Editor/LCN (PERSONAL)

    Excuse me. I distinctly remember sending two comments. Why did you axe them? It was my opinion, not Wimal’s. See I don’t even have it. I deleted.

    • somapala says:

      My wife also said she remembers sending a wedding invitation to a friend but she had not. Perhaps the editor does not like you changing your allegiance to M3. somapalayo

      • Champa says:

        No problem. If it is the case, I can always go somewhere else and write whatever I want.

        I take my own decisions. I am not here to carry other people’s opinions, except mine.

        But I think LCN under pressure.

        I was against the President for two years. No good happened to the country during that time.

        But after I changed my allegiance to the President, lot of good things happened to the country. For eg: suspension of Magampura deal, suspension of 15,000 acre land being sold, suspension of Sub-Committee Report debate, postponement of ETCA, ban of a budget proposal to cut and sell 250,000 trees as timber, and recently the suspension of deforestation in Wilpattu. Above all, the President started listening to people. 🙂 That means my decision to support him was timely and fruitful.

    • බන්ඩා says:

      What else could I say; it seems, this editor has his own rules.

  4. Nihal says:

    Great voice!
    congratulations! get hands with Gota for a bright future

Main News