මෙතරම් ඉක්මනින් අප‍්‍රසාදයට පත් වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ඉතිහාසයේ කිසිදා තිබී නෑ..

September 27, 2020 at 1:20 pm | lanka C news
මෙතරම් ඉක්මනින් අප‍්‍රසාදයට පත් වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ඉතිහාසයේ කිසිදා තිබී නෑ..

තම ජීවිත කාලයේ දී මෙතරම් ඉක්මනට අප්‍රසාදයට පත්වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් දුටු පළමු අවස්ථාව මෙය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

2/3 බලයක් සහිතව නව ආණ්ඩුව පත් වී මාස දෙකමාරක්වත් ගත වී නැති බවත් ජනාධිපතිවරයාට තවම මාස අටක්වත් ගත වී නැති බවත් ඔහු පැවසීය.

එවන් තත්වයකදී ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දිනෙන් දින වේගයෙන් වැඩිවන බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුව විරෝධය ඉහල යන බවට හොඳම උදාහරණය සමගි ජන බලවේගයේ ජනහමුවලට එන සෙනඟ බවද ඔහු සදහන් කලේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.

34,249 views

40 Comments to “මෙතරම් ඉක්මනින් අප‍්‍රසාදයට පත් වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ඉතිහාසයේ කිසිදා තිබී නෑ..”

  1. Charles says:

    This idiot said the same thing before general election. You have no value now.

  2. සිංහලේ says:

    මේ කාලකණ්ණි අපතය පෞනේ..

    • John the baptice says:

      ජනතාව ප්‍රතික්ෂේප කරපු විජිත් විජයමුණිගේ මොලේ විකල්වෙලා ..බහුභූත නොකියා හිටු

  3. බිල්ල says:

    මහසෝනට මේ රටේ ප්‍රාදේශීය සභාවකටවත් ආපහු චන්දෙන් පත්වෙන්න බැහැ. මූ විකාරෙන් දොඩවනවා. කාලකන්ණියෙක්.

  4. මූවගේ අනාගෙන නාගත් ගල්මූසල දේෂපාලන අපතයෙක් මේ රටේම නැත ඌ කියන්නේ ඌ ගැනමයි අනුන් ගේ නමින්?????????

  5. ගරසරප says:

    මේවගේ එවුන්ගෙන් ෆන් ගන්න එකට අපි අපාගතවෙනවා.

  6. Alapaluwa says:

    මමත් කියන්නද ඇත්තක් මේ ලංකාවට එපාවුණු චරිතයක් තමයි උබ එතරම්ම වාසල,පදු ගති ඇති සත්වයෙක් උබ පක්ෂය පාවාදී තමා අත්මගරුත්වයත් නැතිකරගත් උබ රටේ වනජිවියෙක් වන උබ නියම සත්වයෙක් මේ ලොවට උපන්!!

  7. RITIGALA says:

    koi rate janadhipathi ganada me wana jiwiya kiyanne…

  8. SL MAN says:

    Uneducated idiot ….

  9. Duminda says:

    මුගේ තියෙන මෝඩකම මු තව තවත් ප්‍රදර්ශනය කරනවා. ඒ ගැන අපේ බලවත් සතුට. මහින්දත් එක්ක හිටිය නං මූ දැන් පාර්ලිමේන්තුවෙ. මූගෙ මෝඩකමට ඉල්ලං කෑවා. ජය වේවා

  10. අල්ලා says:

    බොලාට පරදවන්ක ලේසිම කෙනා කියලත් කිවුවා නේද..?

Main News