මෙතරම් වියරු, උන්මත්තක, පීචං රාජ්‍ය නායකයෙක් ලංකා ඉතිහාසයේම හිටියේ නෑ..

December 8, 2018 at 6:48 pm | lanka C news
මෙතරම් වියරු, උන්මත්තක, පීචං රාජ්‍ය නායකයෙක් ලංකා ඉතිහාසයේම හිටියේ නෑ..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ මොහොතේ හැසිරෙන්නේ වියරු උන්මත්තක ස්වරූපයෙන් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වසර 2500ක් පැරණි මෙරට රාජ්‍ය නායක ධුරය වත්මන් ජනාධිපතිවරයා විසින් බින්දුවට ඇත දමා ඇති බවත් මෙතරම් පීචං රාජ්‍ය නායකයෙක් මෙරට නොසිටි බවත් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා කියා සිටී.

ජනාධිපතිවරයා මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාත් ඔවුන්ගේ ගෝලයන්ද හැසිරෙන්නේ අධිකරණ නියෝග පවා තුට්ටුවකට ගණන් නොගෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ජවිපෙ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

23 views

36 Comments to “මෙතරම් වියරු, උන්මත්තක, පීචං රාජ්‍ය නායකයෙක් ලංකා ඉතිහාසයේම හිටියේ නෑ..”

  1. අංකූරා says:

    අසාර්ථක විප්ලව දෙකකට යොමු කරලා දේශප්‍රේමීන් දහස් ගණනක් ගානක් මරණයට දක්කපු ,උඹලම කියන විදිහට සහය දිය යුතු හරි නායකයා තෝරා ගන්න බැරිවුන තොපි මොක්කුද කියපියව් කෝ ?.

  2. Sanjaya says:

    JVP ගමනක අවසානය

    උසාවියෙ නඩුවට JVP වෙනුවෙන් කතා කරන්නෙ J C Weliamuna කියන රනිල්ගෙ ගෝලයා ඌ පට්ට UNP කාරයා
    ඉතින් කොහොමද මුන්ගෙ ඩ්ල්
    අපරාදෙ 1997 ඉදන් එක දිගට මුන්ට දිපු චන්දෙ

    • JUDE says:

      88,89 මරාදැමූ JVP පක්ෂයේ සාමාජිකයන් දැන් වත්මන් ජෙප්පන්ට අමතකය බටලන්දේ වාදකයාට කඩේ යන්නේ ඒ නිසාය …88/89 කාලෙ මරපු කොල්ලො දෙමළ උනා නම් මීට වඩා ගෞරවයක් දීල කතා කරලා.. මිනී මරුවන්ට එරෙහිව නඩු ඉල්ලලා ලස්සන චිත්‍රයක් දකින්න තිබුනා.කරුමෙට උන් සිංහල..
      උතුරේ මෙලෙච්චේද කොටින් සමග දැන් අවස්ථාවාදී ජෙප්පෝ නායකයා ඩිල් කරන්නේ මොනරකොල වලට බලේට ඇති තණ්හාවට ඔහුට රටජාතිය ගැන ආදරයක් ගෞරවයක් නැහැ

  3. karoo says:

    ethakota oya katha nayaka obala ekka parlimenthuwe natana nada gama nithiyata anukulada.

  4. පිනට පල්ලි ගොස් දෙවියන් නමදින මිනීමරු පීචං අහපන්කො මුගේ අතේ ඇනිගිලි ගියේ දෙමලට කෙලලද සිංහලයට කෙලලද කියලා දෙමලාගේ පුක ඉඹී සිංහලයාට කෙලවයි පීචං සමාජවාදයේ ඩිපුයුටි කැප්ටන් සුර්ට්ටු හෙට්ටයා ????????

  5. Saradiel says:

    මුන් බොරුවට දැකත්ත මිටිය පෙන්නගෙන රනිල්ගේ දනවාදයට පන්දම් අල්ලනවා මුන්ට රැවටෙන්න එපා දැන් මුන්ට තියන ආසන 6 එන මැතිවරනයේදී පරදවමු

  6. janahitha says:

    මූ කවුද ?මොනවද කරන්නෙ?

  7. Rathne says:

    First of all this should be applied to R/W. Why not?

  8. Suren says:

    Mun thama rata kewe. Bus puchchala light kanu kadala rate hetapu buddematunwa marala. Sakkele hatta. Dan u n p ekata kade yanawa. Salle walata. Amana hatta

  9. indunil says:

    rathu ali patawungae watinakama………….

Main News