මෙතරම් හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ.. රොනීද මෙල් හිටියා නම් ප‍්‍රශංසා කරනවා..

November 16, 2021 at 3:20 am | lanka C news
මෙතරම් හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ.. රොනීද මෙල් හිටියා නම් ප‍්‍රශංසා කරනවා..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙවර අයවැය ඉදිරිපත් කිරීම සිදු වූයේ ඉතාම අසීරු කාලයක බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

1948 නිදහස ලැබුවායින් පසු අයවැයක් සෑදීමේදී මුදල් ඇමතිවරයෙක් වැඩිම අභියෝගයට මුහුණ දෙමින් සකස් කරන ලද්දේ මෙවර බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා හැර වෙනත් අයෙකුට මෙම කාර්යය කළ නොහැකි තත්වයක් උදාවී තිබේ දී ඔහු මෙම අයවැය ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට සිටි දක්ෂම මුදල් අමාත්‍යවරයකු වන රොනීද මැල් මහතා සිටියේ නම් මෙවර ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරනු ඇතැයිද චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අමතමින් මහතා මේ බව සඳහන් කරන ලදී.

19,211 views

27 Comments to “මෙතරම් හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ.. රොනීද මෙල් හිටියා නම් ප‍්‍රශංසා කරනවා..”

  1. පොහොට්ටු කක්කා says:

    උඹ වගේ හරකෙක් කියන කතා අහන්න අපිත් හරක් නෙවෙයි බං

    • iceberg slim says:

      අනේ … නන්න .. අනේ ,

      අපි හැමෝටම .. යන්න පුළුවන් ..පරිචයක් තීනව ”ස ”

      මේ තමා ඔයා ගේ සීමාව .., ..රියදුරු මහත්තයෝ

  2. Lokugay says:

    ඇත්ත මෝඩයෙක් ට ඇර දැන් උබලා ඉන්න විදියට ඉන්න බෑ පර බල්ලෝ

  3. Amila says:

    එතකොට සර් ට වඩා බැසිලා හොදටම කලාද කලා තොපෙ විශ්‍රාම වැටුපට

    • wijesena says:

      mama inneth rata 🇫🇷. mee RATEETH vishrama watupa godak thiyena AYAGEN kapanawa…
      pension wayasata 64 ta thiyenne… KAWURU UNATH DOOPATHE INDAN MEHEMA KIYANNE DANNE NATHI NISAA…

  4. Amila says:

    මෙිකෙ moderator දාපං අපේ කොමෙන්

    • Suneth says:

      මම දාපු කොමෙන්ට් එකක්වත් දැම්මේ නැහැ. මුන් ඔන්කොම රට කන අයට උදව් නරනවා. මං ඒ නිසා මොකටවත් දාන්නේ නැහැ දැන් තේරුමක් නැහැ

Main News