‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…

June 24, 2021 at 3:00 pm | lanka C news
‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…

පොසොන් පොහොය නිමිත්තෙන් කාල්ටන් පෙර පාසලේ පොසොන් බැති ගී සරණියක් සංවිධානය කර තිබිණි.

එහි ආචාර්ය මන්ඩලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද බැති ගී ගායන සඳහා එක්විය.

43,591 views

14 Comments to “‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…”

  1. සාධාරණ සමාජයක් says:

    මොකද අප්පා මේ…… !

  2. Love nature says:

    බුදු දහම අනුව පරම රසය – ධර්ම රසය යි. … දහමින් තොර ජීවිතය සුවද නැති මලක් මෙනි.

  3. අගමැති බබා says:

    මම සිල් ගන්නවා. මගෙ පවුල බැති ගී කියනව. බෞතිස්ම කරපු මගෙ මුනුපුරලාත් එක්ක. ඔබට දැන් ෂෙපද?

Main News