‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…

June 24, 2021 at 3:00 pm | lanka C news
‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…

පොසොන් පොහොය නිමිත්තෙන් කාල්ටන් පෙර පාසලේ පොසොන් බැති ගී සරණියක් සංවිධානය කර තිබිණි.

එහි ආචාර්ය මන්ඩලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද බැති ගී ගායන සඳහා එක්විය.

44,079 views

14 Comments to “‘මෙත් මල් පිබිදේවා..’ අගමැති බිරිද පොසොන් බැති ගී ගායනයේ…”

  1. ඉණාමළුවේ ධම්මමදීන්න says:

    මල විකාර බං

  2. Jagath says:

    බෛයියන් ඇන්දීම

  3. මරා... says:

    හිටි හැටියේ බැති ගී මතක් උනේ…. සිරිලිය ගිනුමවත් හීනෙං පෙනුනද මංදා…..

  4. කුවෛට් පොඩි එකා says:

    දුමින්දට බනින උන්ගෙ හිත හදන්න අපේ මැඩම් මේක කිව්වෙ…. මෙත් මල් පුබුදලා මෛත්‍රී කරපල්ලා… නැතිව සිරිලිය ගිනුම හීනෙන් පෙනිලා නෙමෙයි…

    • 🤣🤣🤣🤬 says:

      කුවේට්වල කකුස්සි සුද්ද කරලා සල්ලි හම්බකරන එවුන් ගැන මොන කතාද??

  5. harsha says:

    මේරි ලුවඩ් වික්‍රමසිංහ

  6. KG says:

    Dasaraaja dharamyen kotasak

  7. අම්මෝ .. හිනාවෙලා පන ගියා ඒක අහල දැකල.. මොකක්ද අප්පා ඒ කලේ මේ සිරිලිය..

  8. Hevena Hennadige says:

    Menessu maranawa maya jok karanawa

  9. Siri yame saaraa says:

    සිරිලිය නෙ මේ….. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  10. හොර බොරු වංචා සෙවීම නැවතී ගිණුමට බැර වේවා..

Main News