මෙතෙක් කිසිවෙකු නෑසූ අපූරු ප‍්‍රශ්නයක් මාධ්‍යවේදියෙකු ගෝටාභයගෙන් අසයි..[Video]

June 16, 2018 at 12:02 am | lanka C news
මෙතෙක් කිසිවෙකු නෑසූ අපූරු ප‍්‍රශ්නයක් මාධ්‍යවේදියෙකු ගෝටාභයගෙන් අසයි..[Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාපොල සිරිවිමල හිමියන් බැහැ දුටුවේය.

මේ පවතින තත්වයේ රට මුදවා ගත හැකි එකම පුද්ගලයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා දකින බව උන් වහන්සේ එහිදී කියා සිටියහ.

හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා අදහස් පල කරද්දී ආරක්‍ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදියෙකු අපූරු ප‍්‍රශ්නයක් විමසීය.

‘ඔබතුමා කියන්නෙ ජනතාව ඉල්ලන්නෙ ඔබතුමාව. එතකොට හිටපු ජනාධිපතිතුමාට ජනතාවගේ හදගැස්ම දැනෙනවා නම් එතුම තෝරන්නෙ ඔබතුමාව කියන එකද ඔබතුමා කියන්නෙ’ යයි මාධ්‍යවේදිවේදියෙක් විමසීය.

‘නෑ මම එහෙම කියන්නෙ නෑ. ඒක හරි වෙලාවෙද තෝරයි’ යයි රාජපක්‍ෂ මහතා කීය.

63 views

6 Comments to “මෙතෙක් කිසිවෙකු නෑසූ අපූරු ප‍්‍රශ්නයක් මාධ්‍යවේදියෙකු ගෝටාභයගෙන් අසයි..[Video]”

  1. LION voice says:

    Hon: Gotabaya Rajapaksha the Mahajanathawa wants ONLY YOU as our President in 2020……You are the BEST…. Please come soon & SAVE our country once again…jayama wewaaaaaa!!!

    • darshana says:

      ජනතා හද ගැස්ම හදුනන දේශප්‍රෙමියට තාම ඇමෙරිකානු පුරවැසි භාවය අහොසි කරගන්න බැරිවුනා. පුදුම දේශප්‍රෙමියො තමයි අපේ රටේ ඉන්නේ.

      • Rasputin says:

        Aparade rajapaksala deshapalanaya karala banun ahanne. Darshana wage kalakanni ballan wa yudde tibbanam pare nikan marila yanawa. Sinhalaya Maha kuhaka, gunamaku jathiyak.

  2. Anil says:

    If you are straightforward man first cancel your USA citizenship

  3. Rohitha says:

    gota mewage moda madya karayange gon prasnawalatath uththara denta onae ne.

  4. Kumudu says:

    we need a bullet like you…..