මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

November 26, 2021 at 8:40 am | lanka C news
මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

මෙතෙක් වාර්තා වන ප‍්‍රබලතම කොරෝනා වෛරස ප‍්‍රභේදය ලෙස සැලකිය හැකි නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී තිබේ.

ලෙස නම් කර ඇති B.1.1.529 මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යා හැකි ඇති බවට සෞඛ්‍යය විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

මෙතෙක් හඳුනාගත් වැඩිම පරිණාමයට ලක් වූ ප්‍රභේදය මෙය වන අතර මෙහි විකෘත 50කට අධික සංඛ්‍යාවක් පවතී.

ඉන් තිහක් පමණ එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන කොටස ඉලක්ක කර ගත් ඒවායි.

මෙම ප්‍රභේදය අනෙක් ප්‍රභේදයලට වඩා එන්නතින් ලබන ප්‍රතිශක්තියද මගහරිමින් වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයිද වාර්තා වෙයි.

41,144 views

4 Comments to “මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..”

  1. HUKARIS says:

    Allha bappe, Jesu Aiye, Gana devi Aiye, Vishnu Saho, Kali Akke, Paththini Nende, Iskanda Macho, onna weda pennala buuruwan dinanna nam me virase thuran korala pennannako. GNANAKKE, lokkanwa Gonata andanna puluwan nam, viruse nethi korala, Janapathi Nona kenek wennako.
    THAKKADI,BUURUWAN ANDANA EKA SADAKIKAI.

  2. Sense says:

    Will get tourist from South Africa!!

  3. Norata Eka says:

    එන්නතින් කිසිදු ප්‍රතිශක්තියක් ලැබුනෙ නෑ නේ …එන්නත් වල නොහැකියාව අළුත් ප්‍රබේදයක් පිටින් යවන්නයි හදන්නෙ..
    අපි අහුවෙයි ඕවට…

  4. අප්පුහාමි says:

    ලංකාවට දැන් එන ගොඩක් අයට PCR කරන්නේ නැහැ. සමහරු vaccine ගහලා කියලා බලන්නේ නැහැ. තවත් සමහරු PHI ලාට සල්ලි දීල මාරු වෙනවා. ඔය අය අතරින් කවූරුහරි අලුත් කොරෝනා ප්‍රභේදයක් අරගෙන ආවොත් PCR නැතුව රට ඇතුලටම ලෙඩේ අරන් යන්න පුළුවන්.

Leave a Comment

Main News