මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..

July 24, 2019 at 10:40 am | lanka C news
මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..

ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නේ නම් ඔහුට ජනාධිපති විය නොහැකි වූ බවත් ලක්ෂ 8ක පමණ මුස්ලිම් ජනතාවක් ඔහුට ඡන්දය දුන් බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කළේය.

මුස්ලිම් චන්ද නැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතුව කිසිම පුද්ගලයෙකුට ජනාධිපති පුටුවේ අසුන් ගත නොහැකි බව තමන් අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

57 views

29 Comments to “මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු..”

  1. One Law . One Nation says:

    It is time to break all Islamic unacceptable practices .

  2. porolis says:

    Sinhalaya danagathauthui mekiyanne mokakda kiyannekiyala

  3. vishnu says:

    මේ පාර තමයි සිංහල අපි හම්බ තොපිට
    හොම්බෙන් යන්න දෙන්නෙ

  4. MD says:

    Yana ena man natuwa kondak nati sirisena mahattaya aandukara tanatura dunna nisada buranne

  5. Gonsun says:

    Kristiyani unath ape le thiyana sinhalayo me kary thambinta padamak ugannana baudda apisamaga ekwenna.

  6. බෙදුනොත් සිහළුනි එක් එක් පිල් මත
    සිවලුන් බස සැබවින් ඉටු වනු ඇත දිනුවා ලෙද කට දොඩවන මැත සිහලුන් පරදින බව දැක දුක ඇත.

  7. sinha le says:

    ඉතිහාස ගතවෙන්න සුකරයන්ට පාඩමක් අපි පෙන්වනවා මැදපෙරදිග යන්න දැන්ම ලෑස්ති වෙයල්ලා

  8. 77 UNP says:

    මුන් බොරුවට කෑගහනවා සොහොනක් ලඟින් යන බයගුල්ලා යක්කුන්ට කුණුහරුපෙන් බනිනවා වගෙයි. මේ වහාබ් බල්ලන්ගේ පාලනයේ නොවෙයි සුෆී මුස්ලිම් අය ඉන්නේ. ඔය ඔක්කොම මුස්ලිම් චන්ද තියෙන්නේ ලක්ෂ 10 යි. ඒ වගේම දෙමළ ජනතාවත් දන්නවා වහබින් තමුන්ගේ තරුණියන් හොරකම් කරනවා ළමයි හදන පැක්ටරි සඳහා. ඒ අතරේ UNP සහ පොහොට්ටුව අතරේ බෙදිලා තිබුණ කතෝලික චන්ද කාලකන්ණි UNP යට ලැබෙන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක්. ජනාධිපතිවරණයේදී බලය පෙන්වන්න එන වහබි බල්ලන් 2020 මුල එන පාර්ලිමේන්තු චන්දෙදි ලඟට නොගත යුතුය. ඇමතිකම් රිෂාර්ඩ් සමඟ අස්වූ උන්ට ඊළඟ ආණ්ඩුවේ නැත. ඒ සඳහා නව ස්ලාම් නායකත්වයක් හැදීමට උපකාර කල යුතුය. වැදගත්ම දේනම් මුන්ට හොර චන්ද දැමීමට ඉඩ නොදීමයි. විශේෂයෙන් නැගෙනහිර. මැදපෙරදිග ගිහින් ඉන්න උන්ගේ චන්ද අනිවාර්යෙන්ම දමනවා.

  9. UD says:

    මේ පාර මුස්ලිම් ඡන්ද වලින් ජනාධිපති පත් වෙනවා…
    හැබැයි උඹලා වගේ අන්තවාදීන් ඉවත් කරමින් මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව වෙන් කරලා ඒ මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවේ සහයෝගයෙන් තමයි දිනන්නේ…
    උඹලා ඔක්කොටම ගෙදර යන්න වෙනවා….
    මධ්‍යස්ථ සුෆි මුස්ලිම් නියෝජනය කරන හොඳ මුස්ලිම් නායකයින් ඉදිරියට ගේනවා…

  10. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Wachalaya Katha nokiya indin Hisbullah tamusege oluwath hisda?

Main News