‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’- ඇමති ජෝන් ඡන්ද සටන ජාඇලින් අරඹයි..[Video]

December 12, 2017 at 12:09 am | lanka C news
‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’- ඇමති ජෝන් ඡන්ද සටන ජාඇලින් අරඹයි..[Video]

‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට’ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘මේ සැරේ අවොත් ගහල එලවනව ඕන එකෙකුට. මේ සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.

ඒක නිසා කිසි බයක් සැකක් තියාගන්න ඕන නෑ.

අපට ඕන කරල තියෙන්න තමුන්නාන්සෙලාගෙ වටිනා කතිරය පමණයි’

සහල් පොල් එළවලූ පිටරටින් ගෙන්වීමට තීරණය කර ඇති බවත් සතියක් ඇතුලත සහල් පොල් මිල පහත යනු ඇති බවත් ඇමතිවරයා එහිදී කීවේය.

14,904 Viewers

16 Comments to “‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’- ඇමති ජෝන් ඡන්ද සටන ජාඇලින් අරඹයි..[Video]”

  1. saman says:

    මුන්වගේ පිංපියොත් පිටරටින් ගෙන්වමු…

    • ‍‍නිදහස් says:

      මේ වගේ එවුන් පාර්ලිමේන්තුවේ ඕනතරම් ඉන්නව. උන් තමයි පිටරට යවන්න ඕන.

      • ගිරවා says:

        මෙවැනි මහළු මිහරක් තමයි අද රටේ කෙරුම්කාරයෝ …කතිරේ මුන්ට ගහනවට වඩා හොදයි මුන්ව අපේ රටින් ගහලා පන්නන එක
        රට බේරගන්න බුද්ධියෙන් කටයුතු කරව් සිංහල මිනිසුනේ

  2. Free says:

    මේ පාර එකෙක්වත් එන්න එපා.ඔක්කොම අපේ.ආවොත් හතර හංදි කඩනව​.
    දැන් පොල් කීයද​?
    රු.සීයයි.

    දැන් හාල් කීයද​?
    රු.එකසිය පණහයි.
    බය වෙන්න එපා අපි රටින් ගෙනත් දෙන්නම් ඕන තරම්
    දැන් ව්‍යාඝ්‍රා කීයද​?
    දන්නෙ නෑ සර්,
    කීය උනත් බයවෙන්න එපා,මොනව නැතත් මං ගාව තියනව එව්ව​.හැබැයි කවුරුවත් ඉල්ලන්න එපා.එව්ව මට ඕන​,,,,

  3. Nandasoma says:

    ව්‍යාඝ්‍රා එකක් ගහල බුදිය ගනින්……!

    • Pina says:

      ඒක නම් මරු. නින්දෙදි ඇඳෙන් වැටෙන්නෙත් නෑනේ හාමු…

  4. Nandasoma says:

    ජෝන් ජනතාව

    අද හාල් කීයද….? 150 යි
    අපි හාල් පිටරටින් ගේනව
    අද පොල් කීයද ….? 120 යි
    අපි පොලුත් පිටරටින් ගේනව
    එළවලු කීයද , බෝංචි කීයද? 100 යි

    අපි එළවලුත් පිටරටින් ගේනව….

  5. Boo says:

    මූයි , මුගේ නුගත් පාතාලයෝයි රොත්තම ඉක්මනින්ම පරලොව යන්න ඉල්ලනවා වගේ.
    වරෙන් පුතෝ, දෙන්නං ජම්බු !
    ඉවසුවා හොඳටම ඇති.

  6. NARAYANA says:

    YAMAPALANA DOGS ARE BARKING UNTIL THEY SEND HOME

  7. FreeMan says:

    Disgusting UNP politics.

  8. David Milli-Banda says:

    Ammata siri…. Jonata kelin wela …. behe ganna baruwa beriyan denawa.

  9. Chethiyasena says:

    Total retard!
    🙂

  10. Yahapaalakaya says:

    Mun awurudu 20k vipakshaye indagena pol gaala dan enawa chandi paat daana. Thopila gahala elawanakam minssu balan individa nathnam thopita gahala elawaida danne naha. Ehema wenna bari kamakuth naha.

  11. gamarala says:

    ජෝන් තුප්පහි පෘතුගීසි කලු සුද්දා

  12. sinha le says:

    U N P
    තොප්පිගල කියන්නේ මහා කැළයක් බවත් නැගෙනහිර අඥාපති තොප්පිගල සෙව්ව ද සිතියමේ ඇත්තේ baron’s cap යනුවෙන් බවත් කියමින් රණවිරුවන්ගේ අභීත ජයග්‍රහණය පමණක් නොව ඔවුන්ගේ දැනුම ද හෑල්ලුවට ලක් කළේ රනිල්වික්‍රමසිංහ ශූරීන් ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි කියා මැදවච්චි යන බව පවසමින් ද නැගෙනහිර ඇල්ලුවට හැකි නම් වන්නිය අල්ලා පෙන්වන්නැයි වහසි බස් දොඩා අපේ හමුදාවේ චිත්ත ධෛර්යය බින්ඳේ අද ජාතික ඇඳුමට බැස සිටින රවින්ද්‍රන් කරුණානායගම් ය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා රටේ හමුදාවේ ගොනුන්ට සම කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.

    • එකැස් says:

      ඒ විතරක් නෙමේ, අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කීවේ පට්ට හොර රවියා.

Main News