මෙන්ඩිස් අරක්කු සමාගම ඇලෝසියස්ගේ නොව මගෙයි.. මට නිෂ්පාදන බලපත‍්‍රය දෙන්න..

July 24, 2021 at 3:22 am | lanka C news
මෙන්ඩිස් අරක්කු සමාගම ඇලෝසියස්ගේ නොව මගෙයි.. මට නිෂ්පාදන බලපත‍්‍රය දෙන්න..

මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.

එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.

බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

174,319 views

30 Comments to “මෙන්ඩිස් අරක්කු සමාගම ඇලෝසියස්ගේ නොව මගෙයි.. මට නිෂ්පාදන බලපත‍්‍රය දෙන්න..”

  1. Upul says:

    According to my observation this lady is not telling the truth. It can be observed by looking at her facial reactions when answering the questions. Once again, it is my personal observation.

    • Nalin says:

      This looks an Arjuna’s plan.Don’t fall for this. What is happening is she is going to take over & run it for ten years until Arjuna & his family get back free from the bond scam. She may get a few lakhs as profit during this ten year period. But what happens after ten years ? That is the most important issue.Then Arjuna just take it back after ten years, a company then running with profits. What a bonus he gets from this foolish woman.Why should we try to save a company that belongs to a fraudster who ransacked our economy for billions.If she buy it for good then ok but she just going to hand back Arjuna after ten years a company back with great profits.She talks only for this ten years , a daft woman with greed for some immediate profit.Government should take over. Arjuna through this woman trying to do a smart thing here. Government don’t fall for this.

      • nirmal says:

        නලින් හරියට හරි.මේ ගැනි කරන්න යන්නේ අර්ජුනේ කොම්පැනිය උන්ට බලා ගන්න එක.ඒ ගෑනිගේයි කොම්පැනිය දැන් කීවාම ආණ්ඩුව ඒ කොම්පැනිය පවරා ගන්න යන්නේත් නැහැ මිනිස්සුත් කැහෑගහන්න යන්නේත් නැහැ දැන් මේ ගෑනිගේ නේ කියලා.ඒත් යටින් දිගටම කොම්පැනියේ අයිතිකාරයෝ වෙලා ඉන්නේ අර්ජුනයි මිනිහාගේ තාත්තයි.කොහොමද වැඩේ ආණ්ඩුව
        පවරා ගන්න එකෙන් බේරෙන්න! මේ ගැනිව හිරේ දාන්න වටිනවා අපට කරන්න යන අපරාධයට උන්ට කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන නිසා රට පාවා දෙනවා.

        • Nick says:

          Nalin,Nirmal you both are right. But the other most important factor here is she seems to have given away over million cash as tax from her company. That is why she is claiming to get the company running. But this is the trick. What? Surely Arjun Alosiyus has paid that sum to her company and she simply transfers that cash as tax! Let her company accounts be scrutinized by the tax dept.That is why she has given much easily that sum to the tax dept. This is all another master plan by Arjun & co with timid help by our people.

          • LalithM says:

            What’s wrong in investing in distillery market. If there is asurplus country can export it.Also millions of liters of coconut water wasting in dessicated coconut factories in our country. It can be converted to liquor easily. We all are looking at things in wrong angles. This is why we cannot be developed ourselves and the country

  2. Harsha says:

    This is a foul attempt to safeguard Allos’s black money. This lady is just an actress…

  3. නොදන් මගුල් නොකියා හිටපියවි මෙික ඇත්තක් බොලවි.

  4. හැම එකක් දිහාම අවිශ්වාසයෙන් බලන එක සාධාරණයි,ඒත් මෙිි කියන දෙය සත්‍යයක් බව පැවසිය යුතුයි.

  5. Lal dayarathne says:

    මෙන්ඩිස් සමාගම දශක ගනනාවක් පැරණි පෞදගලික ව්‍යාපාරයක් වන අතර එහි පළමු අයිතිකරු තමයි මෙන්ඩිස් කියන මහත්මයා, ඔහු පසුව 2011දී මෙය විකුණනවා අර්ජුන ඇලෝසියස්,මෙික මිළදී ගන්නේ බැදුමිකර මුදල් වලින් නෙවෙයි මොකද බැදුමි කර ගණුදෙනුව සිදු වෙන්නේ මෙි මෑත කාලයේදී, ඒ ගැන කරුණු නොදැනයි මෙන්ඩිස් එකත් බැදුමි කරයට පටලවාගෙන එක එකා නොදන්න මගුල් කියන්නේ, මෙි සමාගමෙි වසර ගනනාවක ඉදලා රැකියාව කරණ දහසක් ඉක්මවා ගිය සේවක සේවිකාවෝ ඉන්නවා, මෙයාලගේ දරු පවල් සමග බැලුවහාම දහස් ගනනක් මෙි ආයතනයෙන් යැපෙනවා, මෙික වහල දාල එක එක වැල් බයිලා ගහන නීති පකීර්ලා මෙි සමාගමෙන් යැපුන මෙි මිනිස්සු ගැන කිසිම කථාවක් නෑ,මෙි මිනිස්සු තම දුවා දරුවන් පෝෂණය කරන්නේ කොහොමද කියල කථාවක් නෑ, මෙික මෙි අහිංසක සේවකයින්ට කරණ මහ අසාධාරණයක්, මෙි මිනිස්සු මෙිවට පලි නෑ, හැබැයි දැං වසරකට වැඩි කාලයක් රැකියාව නැතිව,වැටුපක් නැතිව අසරණ වෙලා ඉන්නවා කවුද ඒ ගැන කථා කරන්නේ, ඇත්තටම මෙි නදීකා කියන මහත්මිය අර්ජුන මහත්තයා රිමාන්ඩි එකේ සිටි අවධියේ් සමාගමෙි කොටස් කරුවන් වී හොදින් සමාගම පවත්වගෙන ගියා, නියමිත දිනට සේවක වැටුප් ගෙවවිවා, සේවකයින්ට මෙහි ඇති නීතිමය ගැටළු වැඩක් නෑ, මොකද මෙයාල සේවකයෝ සමාගමෙන් යැපෙන, අර්ජුන නෙවෙයි,නදීකා නෙවෙයි ප්‍රභාකරන් අයිතිකාරයා උනත් ප්‍රශ්ණයක් නෑ, අවශ්‍යය සමාගමෙි රාජකාරි කොට වෙිතණය ලබා ගැනීමයි, ඒ නිසා මෙි සේවකයින් ගැනත් ඔය කථා කියන මහත්වරු ටිකක් කථා කරණවා නමි හොදයි නේද? දේශපාලන කරුණු සමග පටලවා ගෙන සමාගම වහල දාන්න දත කන මහත්වරු ටිකක් මෙි ගැනත් හිතන්න.