මෙන්න ජම්බෝ ටි‍්‍රප්.. කලින් දෙන්නෙක් ගිය සමුළුවට මෙදා 125ක් ඇමරිකා ගිහින්..

April 25, 2017 at 1:20 pm | lanka C news
මෙන්න ජම්බෝ ටි‍්‍රප්.. කලින් දෙන්නෙක් ගිය සමුළුවට මෙදා 125ක් ඇමරිකා ගිහින්..

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ පැවැත්වෙන ආර්ථිකය සම්බන්ධ සමුළුවක් සදහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් 125 දෙනකු එහි පිටත්ව ගොස් ඇත.

කලින් වතාවත්වලදී මෙවන් සමුළු සදහා සහභාගී වී ඇත්තේ මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා හා තවත් එක්‌ නිලධාරියකු පමණකි.

වැඩමුළුව පැවැත්වෙන්නේ තෙදිනක් පමණක් වුවත් මෙම පිරිස සතියක් ඇමරිකාවේ ගත කරයි.

මෙම සංචාරය සදහා සහභාගී වන සියළු දෙනාගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයෙන් දරයි.

121 views
Main News