මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. පොහොට්ටුව සියළු ආසන දිනා ගනී.. එජාපය බින්දුවට බහී…

December 1, 2018 at 10:13 pm | lanka C news
මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. පොහොට්ටුව සියළු ආසන දිනා ගනී.. එජාපය බින්දුවට බහී…

රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සදහා වූ නිළවරණය අද දිනයේ පැවැත්වින.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කිරීමට ඉදිරිපත් වූ සියළු අපේක්‍ෂකයක් එනම් 07 දෙනෙකු ජයගෙන තිබේ.

ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම කිිසිම අධ්‍යක්‍ෂ තනතුරක් දිනා ගෙන නැත.

24,078 Viewers

13 Comments to “මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. පොහොට්ටුව සියළු ආසන දිනා ගනී.. එජාපය බින්දුවට බහී…”

  1. පසිඳු කාරියවසම් says:

    මීලඟ මහ මැතිවරණයේ ප්‍රථිපලයත් මෙය විය හැකියි.

    මහ බැංකුව හොරා කෑ UNP යට සහ උන්ට කඩේයන ජෙප්පන්ට අබ සරණයි!

    • Sara says:

      කොහොමත් අපිව 2015 රවට්ටපු රනිල්ගේ හූ එන්පීට බින්දුවම තමා. හූඌඌඌ………මක බෑවෙයල්ල………..

    • ගංසබා ජන්ද,සමුපකාර ජන්ද මහමැතිවරණයට සම කරන ගොන්නු.

      • ඈ බොල බූරු දප්පුලයො තෝ ඔය තප්පුලපුල කියන්නෙ මහ මැතිවරණයට චන්දෙ දෙන්නෙ ගංසබා, සමූපකාර මැතිවරණ වලට චන්දෙ දෙන අය නොව අගහරු ලෝකෙන් එන්න කියලද?

        • ඉතිං බූරු තඩියෝ ඔය ජන්ද සේරම එකනම් ඔය සේරගෙම ජන්ද දෙන්නෙත් එකම පිරිසනම් රටේ සල්ලි කෝටිගණන් දෙතුන්පාරක් වියදම්කරමින් මහමැතිවරණය, ජනාධිපතිවරන, පලාත්සභා මැතිවරණ, ගම්සබා මැතිවරණ නොතියා රටේම සමුපකාර මැතිවරණ තියලා එ් ප්‍රතිඵල අනුව ගම්සබා, පලාත්සබා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ජනාධිපති පත්කලහැකිනෙ. ඒ නිසා තමයි තොපි බයියො කියන්නෙ

    • සිරිතේක්කු says:

      ඒ බයට තමයි උන් මහවැතිවරණයක් කියල ඇහෙන, ඇහෙන පාරක්, පාරක්ගානෙ භූමිතෙල්
      ගෑවිච්ච ගැරඩි වගේ දඟලන්නෙ.

      • ක්‍රිමිනල් says:

        මේ ඉහතින් “දප්පුල” කියල කොමෙන්ට් දාල තියෙන්නෙත්
        අන්න ඒ ජාතියේ භූමිතෙල් ගෑවුන එකෙක්.

  2. dayas says:

    parlimant mathiwaranayata U,N,J,V,P –T,N,A. podu apeksakayaa wasayen…..
    ROBARY AMILA. idiripatah kalaanam udinma dinum,

    • පිරිමි සාත්තු සේවිකාව says:

      නියම අදහස!

      UNP, JVP, TNA පොදු අපේක්ෂකයා ලෙස අපේ දඹර අමිල හිමි පත්කර ගනිමු!

      දඹර අමිල හිමිට ජයවේවා!

      ලිත්රෝ ගෑස් මිල බස්සමු!

  3. සිංහල බන්ඩා says:

    කොලඅලි සහ රතුඅලි මැතිවරණයකට අකමැති ඇය් කියන එක දැන් කාට කාටත් පැහැදිලි ඇති. පලාත්පාලන චන්දෙට ඉස්සෙල්ලා රටේ තිබුනෙත් ඔය තත්වයම තමය්.

  4. පොඩි එයා says:

    පලාත් පාලන මැතිවරණය තියන්න කලින් රට පුරා පැවති සමුපකාර චන්දවල ප්‍රතිඵලය වුනේ ඕක.. ඒකේ බලපෑම පලාත් පාලනවලට බලපෑවා.. පලාත් සභාවලටත් ඕකම තමයි වෙන්නේ කියලා දැන ගත්තම මැතිවරණය කල් දැම්මා.. දැන් ප්‍රඡාතන්ත්‍රය ගැන කැ ගහනවා..

  5. Sanath says:

    Wow…pohottuwa samoopakara chandayak sinhala.. niyamai…honda wade anik paksha walata…dan itin heta indala pohottu anduwak saha pohottu janadhipathi kenek ena eka deiyantawat nawatwanna behe..

  6. Hari says:

    BIDUWATA BAHALA THIYENA KUDAKEYALA MAHINDA RAJAPAKSHA DANNWA

Main News