මෙන්න තවත් ප‍්‍රතිඵලයක් පොහොට්ටුව 364යි.. ශ‍්‍රීලනිප+ජවිපෙ 48යි..

June 8, 2019 at 5:49 pm | lanka C news
මෙන්න තවත් ප‍්‍රතිඵලයක් පොහොට්ටුව 364යි.. ශ‍්‍රීලනිප+ජවිපෙ 48යි..

අද පැවැති ගුරු සමුපකාර නිලවරණයේ පොලොන්නරුව දිඹුලාගලදී ඡන්ද 364 ක් දිනාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම ජයග්‍රහණය ලබා තිබේ.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇත්තේ ඡන්ද 48ක් පමණි.

35 views
Main News