මෙන්න බිස්නස්.. බැදුම්කර බෑණාගේ සමාගමේ අවසන් මාස 14ක ශුද්ද ලාබය බිලියන 10 (කෝටි දහස) පනී..

October 14, 2016 at 11:20 am | lanka C news
මෙන්න බිස්නස්.. බැදුම්කර බෑණාගේ සමාගමේ අවසන් මාස 14ක ශුද්ද ලාබය බිලියන 10 (කෝටි දහස) පනී..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සුප‍්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාබය මාස 14ක කාලයක් තුලදී රුපියල් බිලියන 10.1ක් බවට මහ බැංකුවේ අභ්‍යන්තර වාර්තාවක් උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගමේ ලාබය මෙතරම් ඉහල ගියද එම කාලය තුලදී ඒ හා සමාගම හෝ ඊට වඩා ප‍්‍රබල ගැණුම්කාර සමාගම් සියල්ල එම කාලය තුළදී වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් මිලියන 533කි.

පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම සේවකයින් 20-25ක් වැනි සුළු පිරිසකයෙන් යුක්ත වන අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙයි.

කලින් වාර්තා වූයේ ගිය වසරට අදාල සමාගමේ ලාබය බිලියන 5.1ක් ලෙස වුවත් ලාබය බිලියන 10.1ක් යයි අලූත්ම වාර්තා හෙලි කර ඇත.

අදාල පුවත් වාර්තාව මෙතනින්

6 views

7 Comments to “මෙන්න බිස්නස්.. බැදුම්කර බෑණාගේ සමාගමේ අවසන් මාස 14ක ශුද්ද ලාබය බිලියන 10 (කෝටි දහස) පනී..”

  1. S kumara says:

    Biggest corporate crime in the history of srilanka.
    Can someone go to court and get a order to cease all bank accounts and assets until the the case is over. And also direction to phohibit directors leaving srilanka including Arjuna M

  2. රන්බණ්ඩා says:

    වෙනස හොයාපු එවුන් දැන් තොපේ බෙලි කපාගෙන මකබෑවෙයල්ලා.

  3. kolitha says:

    අර්ථික ඝාතකයන් , යහපාලකයන් ….ගැන කථාකළ ,,ලපයා ..ආප්පයා . ගොන්මාල් , හරක්විජේසුරියලා ..බටලන්දා ..සහ රෙස්පෙක්ට් සොයන අප් සෙට් නළුවා ඇතුළු වංචාකාරයින් ගොනාට ඇන්දු චන්ද දායකින් සදහා ලාබාදුන් තෑගී වලින් මෙය එකක් පමණි

  4. Dickie Bird says:

    But the Central bank is trying to kill the messenger. The guy who leaked the document instead of taking action.
    Why ?????????????????

    Seal perpetual and dismiss the Minister in charge of CB & his friend mahedran. Impound their passports and investigate.

  5. Ruwan says:

    Yes immediately freeze the total assets of so called perpetual treasuries since this can be considered as financial crime using public money .If possible arrests the directors of the company.

  6. ගමේජ් says:

    කවුරුහරි අනුර කුමාරගේ බෑන්ක් එකවුන්ට්ස් ගැන පොඩ්ඩක් හොයල බලන්න… කෝටියක් දෙකක් ඇති…

  7. janaka says:

    නිබ්බුතා නුන සා මාමා…………මෙවන් මාමෙක් ලද බැණාද නිවුනේ මැයි

Main News