මෙන්න මෙගා ඞීල්.. කැසිනෝ පැකර්ගෙන් බිලියන බාගයක කොමිස් ගිලලා.. යහපාලන ටොප් ටෙන් මීලග හොරා ආලාපාලූ ඇමති..

April 4, 2017 at 3:50 pm | lanka C news
මෙන්න මෙගා ඞීල්.. කැසිනෝ පැකර්ගෙන් බිලියන බාගයක කොමිස් ගිලලා.. යහපාලන ටොප් ටෙන් මීලග හොරා ආලාපාලූ ඇමති..

ඒකාබද්ද විපක්‍ෂය විසින් හෙළිදරවු කරමින් සිටින ‘යහපාලන ටොප් ටෙන් හොරු’ යටතේ මීළග චෝදනාව කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකුට විරුද්ව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔස්ටේ‍්‍රලියානු කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට කොළඹ වටිනා ඉඩමක් ලබා දීමේදී ඇමතිවරයා විසින් රුපියල් බිලියන බාගයකට ආසන්න මුදලක කොමිස් ගිල ඇතැයි ලිඛිත සාක්‍ෂි ඒකාබද්ද විපක්‍ෂය සතුව ඇතැයිද වාර්තා වෙයි.

78 views