මෙන්න සජිත් පේ‍්‍රමදාස පොදු දේපල අවභාවිතයේ.. මහ දවාලේ මැතිවරණ නීති කඩයි..

December 25, 2017 at 11:20 am | lanka C news
මෙන්න සජිත් පේ‍්‍රමදාස පොදු දේපල අවභාවිතයේ.. මහ දවාලේ මැතිවරණ නීති කඩයි..

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ වාහනයක් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදාගෙන ඇති අකාරය සමාජ ජාලවන්හි පින්තූර පලව ඇත.

රජයේ සම්පත් භාවිත කරමින් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීම මැතිවරණ නීතිය අනුව සපුර තහනම් වෙයි.

68 views

8 Comments to “මෙන්න සජිත් පේ‍්‍රමදාස පොදු දේපල අවභාවිතයේ.. මහ දවාලේ මැතිවරණ නීති කඩයි..”

  1. Mako says:

    Mako Mako…..Ko Meka

  2. daham says:

    KO YAKO MAKO?

  3. Jonaa'S Brother says:

    අපි ඕවා ගනන් ගන්නෙ නැහැ, පවුල් රැකා -මැකෝ අපට සපෝට් බන්.

  4. Dr Lakshman Fernando says:

    SO, WHAT IS THE ACTION GOING TO TAKE AGAINST THIS TYPE OF THINGS?

  5. Sampath says:

    Giya chandedi rajaye depala kotigana hambanthota chandeta Yoda gatha minissu Dan adomukaye katha karanna patan aran

  6. SUNIMAL says:

    පරම්පරා 7ක් නය කල මහබැංකු කතාව නොකිය ඉන්නම්
    මිස්ටර් ක්ලීන් ඩ්ර්ටි වෙනවනේ?

  7. ඕවත් වැඩද බං says:

    මැකෝ (මැතිවරණ කෝලමා ) ගේ නිතී අපට මොටෝ පකෝ?(පළාත් සබා කොලම) මේ අපේ පප්පගේ පරම්පරාවේ ඒවා. පොලිසියත් අපේ. ආණ්ඩුවත් අපේ.චන්දෙත් අපේ. කතිරේ විතරයි තොපට. චකෝ. (චන්ද කෝලම)

  8. Sriaiyya says:

    Oyawagea supree kenekhoyanda beaha! Ada sajith rattarang kunu kooda nemeai

Main News