මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නෑ..- මහින්ද

July 17, 2019 at 12:00 pm | lanka C news
මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නෑ..- මහින්ද

සාසනය ආරක්‍ෂා වෙලා තියෙන්නෙ මහා සංඝරත්නය නිසයි. අද හාමුදුරුවරුන් හිරගෙවල්වල දමනවා විතරක් නොවෙයි නොයෙක් අපහාස කිරීමට මෙම ආණ්ඩුව පෙළඹිලා. මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට ලක්වූ පිරිසක් තවත් නැතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කර්මාචාර්ය ශ්‍රී පාල බෝධි රාජ විවේක සේනාධිපති පූජ්‍ය කළු බෝවිටියන විමලරත්න නාහිමියන්ට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීමට අදාල අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙම උත්සවය ගාල්ල, බෝපේ, පෝද්දල පොහොම් නාදෙණිය ශ්‍රී පාල බෝධිරාජ විවේක සේනාසන විහාරයේදී පැවැත්විණි.

තවදුරටත් අදහස් දැක්වූ ගරු විපක්‍ෂ නායකවරයා,

‘මෙම පාලකයන් ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරීමෙන් නොනැවතී අනෙකුත් ආගමික නායකයින්ටත් අපහාස කිරීමට පෙළඹිලා. මොවුන් භික්‍ෂූන් වහන්සේලාට ආගමික නායකයින්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි. මෙවැනි තත්වයකට රට පත්ව ඇති වෙලාවක ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි.

ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි. අපේ රට බෞද්ධ රටක් නොවෙයි කියන නායකයින් මෙහේ ඉන්නේ”

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

11,928 Viewers

8 Comments to “මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නෑ..- මහින්ද”

  1. Gone gota says:

    If they wanted respect let them do their religious work first rather than trying to become a politicians.

    This is what happens when they become a politician, people will treat them like politicians in the country.

    Like people treating you. (MR)

    • Godaya says:

      100% agree.
      Our Sinhala politicians are damaging the Buddha Sasana more than the people like One shot. They spoil the Buddhist monks with all these worldly things and bring them back to laymen’s lives to achieve politicians’ own agendas. By doing so, they create lot of akusala karma to themselves and to the Bhikkus.

      All politicians should start reading the books about basic Buddhist principles again and try to self analyse the low level they have fallen into morally. Then they can start changing themselves according to Dhamma. They only should go to Bhikkus to clarify Dhamma matters. Not to get advice about how to do politics or to manipulate Bikkus in to their political advantages.

      A country without Dharmika rulers and Dharmika people, does not get any blessings of the nature. It only gets curses of the nature.

    • Lion says:

      Buddhist clergy have to stand up against corrupt politicians who betray the country and people for their selfish benefits and survival by giving into the pressure of forces external and internal who have ugly agendas. You seem to one from them, who seems be happy if clergy can be confined just to religious work.

  2. Amal says:

    Actually the sangaratnaya was very happy n applauding when my sons night racing in Kandy..

  3. Gone gota says:

    You’ll are the ones who put them in this state.

    Because of politicians corruption and uncertainty of the country they have to speak up for the citizens you fool.

    • Helaya says:

      Not only the patriotic Buddhist priests , but also our heroic forces’ personnel had been subjected to lot of harassment as a result of the present rulers trying to please the imperialists, N.G.Os, Tamil Diaspora , Seperatists and other racial politicians , which appear as they are accomplishing the promises they had with the above , at the last elections. The nation could witness one of the evil consequences of such acts on last Easter Friday.The rulers brand the patriotic priests and the patriotic people , who come forward to protect the motherland , when the rulers (for their survival ) do disastrous things to the country as racialists.The people will definitely teach them a good lesson at future elections.

  4. kawinda says:

    ape ratata meheme une OBE waradin. OBE dura no dakna nuwana nisa. e gena katha karala palak nehe. denwath thunkal naayakateku path karaganna karunaakara ida denna.

  5. Api helayo says:

    මහින්ද උන්නැහැ දලදාව වටේ රාත්‍රි කර් රේස් එක්ක
    කානිවල් දාපුව අපිට අමතක නැහැ.

Main News