මෙම වසරේදී ශ්‍රී ලංකාවට ආහාර නැතිවෙනවා.. ඇෆ්ගනිස්තානය වගේ වෙනවා.. ජාත්‍යන්තරයෙන් පුරෝකතන…
May 20, 2022 at 3:50 pm | lanka C news
මෙම වසර තුළදී ආහාර නැති වන රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම ද ඇතුළත්ව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝකෙටම ආහාර හිගයක් මේ වසරේ ඇති වෙන බවත් සමහර තැන් වලට ආහාර නැති වන බවත් පැවසූ අගමැතිවරයා එසේ ආහාර නැති වන රටවල් ලයිස්තුවට ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළත් කර තිබෙන බවද කියා සිටියේය.
එනිසා මෙරටට අවශ්‍ය ආහාර වගා කර ගන්නට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.
ප්‍රශ්ණ අහ අහ උත්තර දීදී හිටපල්ලා දියවන්නාවේ, වවන්න ඔන පොලවේ. වෙලාවට උනන්දු කරලා ගන්නේ නැතිව පාර්ලිමේන්තුව ඇතුලේ බයිලා කියලා රෙන්න බර වෙලා කකුස්සි හොයනවා වාගේ හිරවුනාම ආහාරත් හිගන්න පටන් ගනියද මේ යක්කු. පරක්කු නොකර වැඩ කරපන් බැරිනම් 225 ම ගෝ කෝ. කෝ ගෙවතු වගාව, බීජ,
ගෝට ජනාධිපති උනාට පසුව ජීවතකාලයටම කුබුරකට බැස නැති තරුණයෝ පුරන් කුබුරු අස්වද්දන්ඩ ගත්තා .නිවෙස් වල එලවළු වගා කලා .ඒව සම්පූර්ණයෙන්ම නතරකර දැම්මේ මහින්ද කියන පවුකාරය .ඒ හොර තක්කඩිය බලය අතට අරන් හොරකම් කරන්ඩ ගත්තායින් පසු මේ සියල්ල එපාවෙලා එදා ඒ තාප්පවල ච්ත්‍ර ඇන්ද තරුන ලමයි කලකිරීමට පත් උනා . එදා මේ පාපතර නාකි මයින ගෝටට රට කරන්ඩ දුන්නනම් මේ වනවිට දියුණු රටක් .මුගේ බල තන්හාවයි හොරකමයි පුතුන් රජකරවීමේ මනිසිකත්වයයි නිසා රට විනාශම වෙලා ගියා .
සහතික ඇත්ත. බලන්හිටිය ඇති. දැන් වතුවල වගා කරගමු. නැත්නම් දිගටම බඩගින්නේ ඉන්න වෙන්නේ.
යකෝ මහින්ද උඹෙ ගෙවතු වගාවටත් කෙලෙව්වද ? ඒ කොහොමද
Be like a Prime minister, but you like a government spokesman….
අන්තරේ සුනඛ අරගල ඉතිහාසයේ හැමදාම පාලකයන්ට වාසි වුනා.ජෙආර්ට සහ ප්‍රේමදාසට ඒවායින් කිසිම අභියෝගයක් තිබුනේ නෑ වාසියක් මිසක්.
මොකද සිසුන් පාරට ඇවිත් ගාලගෝට්ටී කරද්දී තම නියම ප්‍රශ්න අරගෙන ගොවියන්ට කම්කරුවන්ට ධීවරයන්ට අරගල කරන්න ඉදිරියට එන්න අමාරුයි.
ලොව පුරා සිසුන් උසි ගන්වා ඇතිකරන සිසු අරගල Word Bank, IMF වැනි ආයතන විසින් නියම ජනතා අරගල මගහරින්න සහ වලක්වන්න යොදා ගන්නා ලාභ කපටි උපක්‍රමයක්.
@IMF WB Tactics……..
කරුණාකර youtube වීඩියෝවක් මගින් මේ ගැන සවිස්තර ව කියන්න.
යුරෝපයේ පැරණි යටත් විජිත පාලකයන්ගේ බලපෑම් නොතකා අප්‍රිකානු මාලී රාජ්‍ය රුසියානු ඛණිජ තෙල්, තිරිගූ පිටි සහ රසායනික පොහොර සදහා රුසියානු ආධාර ලබා ගැනූම සදහා ගිවිසුම් අත්සන් කර තිබේ. අප රටක් වහාම අවශ්‍ය සහය රුසියාවෙන් ලබාගත යුතුය.
පාදෙණිය!පාදෙණිය!කෝ මේ වෛද්‍ය පාදෙණිය උන්නැහේ! ජනාධිපතිතුමාට කාබනික පොහොර අගාව ගැන ලනු ගිල්ලපු කේවට්ට පුරෝහිතයා!රජයක් අලුතින් බලයට පත්වන හැම වෙලේම, සට්ටඹිකම් කරමින් තම බත් පතට පමනක් වැඩිපුර මස් , මාලු කෑල්ලක් බෙදාගන්න, තමන්ගේ පොකට් එකට පමනක් වැඩිපුර, ආන්ඩුවට මුට්ටි අල්ලලා බෙදාගන්න රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කෙරුමෝ ටික!රටේ ඇතිවන සාගතයට පාර කපපු උඹලගේ ගෙවල් ඉස්සරහට, මාලිගා ඉස්සරහට ආදරයේ අරගලකාරයෝ එන දවස වැඩි ඈත නැති වෙයි හිගමන් යදින්න.
වසර 74ක රටේ දියුනුව. තුක් නොදකින් මුන්ට හෙණ ගහන්න ඕනේ අපේ රටට කල විනාසයට
lankaawata kanda nethuwunaata afghanistanayata ehema wennema nehedo suruttu moosalayo. kaaranaya eya
swaabhaavika sampathwalin piruna muslim rataki. kanna bonna saha anikuth aadhaarawal digatama oya ratata
loke rataval denna kemathee. thoge gonburu suruttuwan vage nveido afghan eka. mama ehe gihillath hitiya. den
germanya vage rataval keepayaka afghanistan ayawa aragena eayta kaarmika devala puhunu koranavaa. enisa
thoge hingana ratagena vitharak balaapiya aagamvaadee anthavaadee ponnayo.