අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වනවා..

October 6, 2021 at 5:30 pm | lanka C news
අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වනවා..

මෙවර ඉදිරිපත් කරන ලද අය වැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම විශ්මකර්ම වැඩ දැක විපක්ෂයට හොඳටම රිදෙනු ඇතැයිද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව රට විකිණීමට පැමිණි ආණ්ඩුවක් නොව රට ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩුවක් බවත් රට ආරක්ෂා කිරීමේ කටයුතු දිගටම කරන බවත් ඔහු පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගත්තා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික යුද්ධයද ජයගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවතියේ විවාදයකදී විපක්ෂය මතුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

12,710 views

20 Comments to “අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වනවා..”

  1. Truth says:

    Max 1 year to go

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    ඈශ්චර්‍යෙයි ,සෞභාගෙයි එකපාරටම පෙන්නන්න වගේ දගලන්නේ , රොහිතට නයා ගහපු දවසේ ඉදලා මේ වගේ කතා කියනවා හැබැයි .

  3. Gold Chain says:

    Vishwa Karma Veda penwanawai kiyanne, Payagaladi duwana kochchiyen panala veda pennuwa wageda?

  4. Jagath says:

    Ai train wala mala kadana eka ayawayen neethi gatha karanawada

  5. පස්දුන්කෝරළේ රාළහාමි says:

    මූ ඇවිල්ල පටිටපල් හොරෙක්. අට පාස් නැති එකෙක්. ගෑණු දෙතුන් දෙනෙක් ගත්තු එකෙක්. මුංවගේ එවුන්ට ඇමතිකං දුන්න එවුන්ට පිස්සු.

  6. dilshan pathirana says:

    Pennapu tika hodatama ati

  7. Babahukun says:

    Ai ban commis ganna naw ginitiyala dawas 3,4 kin gilluwata wada tawa mona vishmakarma wedata? Ewane malli weda?

  8. Kalu Albot says:

    Asiyaawe Arse-Charyaya eka serayak ennuwane! Dan umbalaa redda ussala Bijja pennanada hadanne?

Main News