මේ ජනතා විරෝධී ආණ්ඩුවට සහාය නොදිය යුතුයි.. මා ඇමති ධුරයෙන් ඉවත් කරනු..- වාසු මාධ්‍ය හමුවක

March 12, 2022 at 10:22 pm | lanka C news
මේ ජනතා විරෝධී ආණ්ඩුවට සහාය නොදිය යුතුයි.. මා ඇමති ධුරයෙන් ඉවත් කරනු..- වාසු මාධ්‍ය හමුවක

වත්මන් රජය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සහයෝගයක් නොදිය යුතු බවත් වත්මන් රජය ජනතා විරෝධී රජයක් බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

තමන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සිත හදාගෙන සිටින නමුත් ආණ්ඩුවෙන් එළියට බැසීම සහ එළියට දැමීම අතර වෙනස ජනතාවට පෙන්වීම සඳහා තවදුරටත් බලා සිටින බවද හෙතෙම පැවසීය.

තමන් තවදුරටත් ඇමැති ධුරයේ රාජකාරි නොකරන බවත් මෙම ඇමැති ධුරය සඳහා වෙන කෙනෙක් පත් කරගන්න සිදුවුණු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුව විසින් තමන්ගේ පියවර ගත යුතු බවට තමන් ආණ්ඩුවට අභියෝග කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

44,416 views

8 Comments to “මේ ජනතා විරෝධී ආණ්ඩුවට සහාය නොදිය යුතුයි.. මා ඇමති ධුරයෙන් ඉවත් කරනු..- වාසු මාධ්‍ය හමුවක”

  1. Nema says:

    acting awul seeye. Amathi saipa widina gaman athal eke inna neda hadanne.

  2. Saleem says:

    උඹ ආණ්ඩුවේ නෙවෙයි මේ ලෝකේ හිටියත් එකයි නැතත් එකයි. මහජන මුදලින් මුළු ජීවිත කාලෙම සැප වින්දත් රටට තඹ දොයිතුවක දෙයක් නොකරපු අවලමා. තොට බැරිද ඕන නං ඉල්ලා අස් වෙන්න? කාලකණ්නි මූසලය

    • sajitha says:

      nae saleem mahatmaya. vasu honda ugath avanka desapalagnayek. illa asweemath nerapanu laebeemath athara wenasak thiyanawa. eya avabodha karaganne comment karanta pera.

  3. dev says:

    11 kandayama waradda gatta janadipath agamathi sihin nisa

    Basilwa kapanna gihin me golla anta una.

    Basilata tiyenne natural talent. out of the box thinking.

  4. Come On Seeyaa says:

    Come on Seeyaa .You are hundred. Open your mouth and say ප. Kaya again. Good Man.

  5. LalithM says:

    හමගිය ලොම් හැලුන නාකි බල්ලෙක් නියවනවා. බුරන්නවත් පන නෑ. මැරිල පලයං. අද වෙනතුරු රටට කල හොඳ දෙයක් නෑ. විනාශ පමණයි. අවසානයේ 20 සංශෝධනයටත් අත ඉස්සුව. ජනතා ද්‍රෝහියෙක්.

  6. kawinda says:

    me comment diha balapuwaama rata gena ho rate thathwaya gena ho wathman deshapaalanaye glaayema gena melo deyak nodanna harak lankaawe inna bawa penenawa. apoi lankaawa..!

  7. Felix says:

    Kaalakanni Kiyana Wachane Hari Theruma Kiyala Denna Puluwan Kenek Innwada, Udaharana Ekaa?

Main News