මෙරටට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවට..?

November 29, 2021 at 10:22 pm | lanka C news
මෙරටට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවට..?

ලංකාවට ඉන්ධන විකිණීමේ අයිතිය ඉන්දියාවට ලබා දීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

ඉන්දියාවට එම ඒකාධිකාරය දී ඉන්දියාවෙන් ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ගැනීමට සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවූ බව ද ඔහු පැවසීය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ එම මුදල ලබා ගැනීම සඳහා දැයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන ලද්දේ මෙරට තෙල් ඒකාධිකාරිය කිසිම ලෙසකින් ඉන්දියාව ලබා නොදෙන බවත් ඉන්දියාව එවන් ඉල්ලීමක් සිදු කර නැති බවත්ය.

60,297 views

9 Comments to “මෙරටට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවට..?”

  1. mali says:

    stop this fuel subsidiary every Tom and Dick is taking fuel subsidiary. Srilanka can no longer have this with free education and free health. No other country in the world has this type of free and allowance for a lot of people. that’s why the country is collapsing. Even Uk USA can not manage their economy with this type of benefits scheme.
    all the vehicle permits should be scrapped. If someone wants a vehicle they can buy it using their own money, the government should not use people money to give benefits for a certain sector of people

    • Cim says:

      ඉංගිරිසියෙන් පිස්සු කතා ලියන්න එපා , රටේ ප්‍රශ්නය නිදහස් අධ්‍යපනයවත් සුබසාධනයට වෙන්කරන මුදල් නෙමෙයි , පාලකයන්ගේ වැරදි තීරණ , උදාහරණයකට වාණිජ වෙළදපොලෙන් 2000 සිට ගත්තු වානිජ්‍ය ණය , තේරුමක් නැති ඉදිකිරීම් , රාජ්‍ය ආයතනවල පාඩු , මේ කොමෙන්ට් එක දාපු මාලි ඔබ වහලෙක්

      • sahan says:

        ඔබ සමග මමත් එකඟයි

      • Boris Vanculenberg says:

        No, no way, he is absolutely right. The bloody moronic lazy pin padi kaara kammeli booruwa, tho thama vahala! Nothing should be given free. More you give free more the country will become beggar. Don’t talk like an idiot

    • Susantha says:

      You may be an idiotic slave of this Rajapakshe regime. The real reason for all these mess ups corrupt Rajapakshas and their mismanagement.

    • Citizen says:

      Fully agree that subsidies should be ONLY for the segments that deserve them. That too should be periodically reviewed and the eligibility reviewed.

      The challenge is to implement such mechanism while the politicos in office enjoy unlimited benefits.

      • Boris Vanculenberg says:

        Right, you are right on the money. This corrupt system of getting everything free should be stopped immediately

  2. wije says:

    Very good idea. then India will handle the issue perfectly. But they must recruit sri lankan workers.

Main News