මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

June 30, 2021 at 10:40 am | lanka C news
මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය වරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි.

ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

92,123 views

44 Comments to “මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…”

  1. Hudson says:

    Kelawela kugeetha welama pala.

  2. Rathna says:

    එහෙනම් මොන ප$ටද සුපිරි කාර් ගෙන්නන්න හැදුවෙ. ජරා මරාගෙ ජඩ දෙශපාලනයෙන් ලන්කාව බින්දුවට දාලා එ අස්සෙන් හොර බොල ඔලුවාට බැන්කුව බාර දෙන්න හදන කාලකන්නියා. මගොඩ් බොල ඔලුවා රනිල් වගෙ හොර රහසෙම මහ බැන්කුවට ගෙම දිලා අමෙරිකාවට පැනල යයි

  3. කුරුමිනියා says:

    අඩුම ගානේ බටහිර රටවල් වල කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න නොදී රට ආරක්ෂා කරලා දෙන්න.

  4. Dollar Kaakka says:

    Rupiyal wage, Dollar tikakuth achchu gahagaththanam prashne iwaraine!

  5. Upul says:

    Why are you complaining now. You should have known this before you started stealing left and right. Even though the country doesn’t have $ you and your family members must be full of them. Please, without trying to fool the people anymore just get lost.

  6. APerera says:

    Simple solution… The countries like Bangladesh are there to help us. Alternatively, Somalia, Ethiopia are there to help their poor friend Sri Lanka. Can get the assistance from them.

    Alternatively, we shall make this a Chinese colony. Then, for any issues, it is not going t be our problem, but the Chinese President’s problem.

    We all can enjoy our lives…..!!!!!!

  7. ගමේ මනුස්සයා says:

    කිසි කෙනෙක් දක්ශ නෑ.යුද්දෙ දිනුවා කියල හැමදාම කියන්න.එතකොට චන්ද ලැබෙයි කාලයක්.මිනිස්සු පට්ට දුක් විදිනවා.ව්‍යාපාර කඩා වැටෙනවා.මේ අය කිසිම දැක්මක් නෑ..යුද්දෙ දිනුව එකට ගරු කරනවා.දැන් වෙන දේවල් අනුමත නොකරමි.

    • LalithM says:

      යුද්ධය කලේ සොල්දාදුවන් මිස මහරජාණන් නොවෙයි කියලා තවමත් අපේ, 69 ලක්ෂයක් හුදීජනයාට නොතේරීම තමයි ප්‍රශ්න වලට එක හේතුවක්.

  8. ගිජුලිහිණි සංදේශය says:

    ඉහ මොල නැතත් කද බඩ ඇති ගොබිලාන
    වියතුන් වෙස් වලාගත් කැනහිල් රෑන
    ඉහගෙන කන්න රට ඇත දත නියවාන
    සොයපන් මගක් ගොඩ එන්නට මිතුරාණ

  9. Dengu Nona says:

    Lalith M mahaththayo, Maharajaa thamayi, pawule ayath ekka kaala thuwakkuwa ussaagana gihilla kotinta wedi thiyalaa yuddhe dinaagana meka swaadheena swarga rajyayak keruwe!

  10. Dengu Nona says:

    Palamuwath Mawubima! Dewanuwath Mawubima!! Thunwanuwath Mawubima,Yako Mawubima!!

Main News