මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

June 30, 2021 at 10:40 am | lanka C news
මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය වරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි.

ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

92,312 views

44 Comments to “මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…”

  1. චීනා says:

    පොඩි දූපත් කෑල්ලක් විකුණමුද කොළඹට ලඟීන් තියෙන

  2. Gamini says:

    Oya boru BR awama china salli Dammam oya okkoma kata wahi apita Jaya rata Ella

  3. Truth says:

    Oya boru BR awama china salli Dammma

  4. Sam Fernando says:

    තවත් හොඳට ගසා කාපල්ලා. අයියටත් තැනත් දීපල්ලා. පසුපෙල උන්ට වාහන අරන් දීපල්ලා. පුතාලා කරළියට ගේන්න වැඩ කරපල්ලා. එතකොට සේරම හරි. සංචිත සේරම පිරෙයි. ඉඳන් තොපි සේරම රට මාරුවෙන් මාරුවට කෑවා.

  5. Tiran says:

    අන්න දූරදර්ශි සැලැස්මක් ඇති නායකයෝ. සංචිත ඉවර වෙනකන් ඉදලා ඉවර උණා කියනවා… අනේ අපි කොච්චර වාසනාවන්තද?

  6. Kalana says:

    කාලකන්නි හොරා කාල සැප විඳලා මහජන සල්ලි වලින්, අපි හිතුවේ යුද්දෙන් පස්සෙ රට සුපිරි රටක් වෙයි කියල, කලේ තිබුණු තත්ත්වෙත් නැති කරපු එක. රාජපස්ක්ෂ නමටත් හෙන වදිනවා. කොටි අල්ලුවනම් දැන් හොඳයි කියලත් හිතෙනවා.

  7. Devani says:

    Nishanthata kiyuwanam ahavi, dollar kannada kiyala?

  8. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි උදා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

  9. පව් බං මිනිස්සු says:

    මහින්ද ඔබත් අපේ රට ඔය තත්වෙට පත් කරන්න මූලික වුන කෙනෙක් මුලින්ම සුනාමියට ලැබුණු ආධාර හොරා කෑවා ….ඊළඟට කේ.පී.අල්ලගෙන ඇවිත් උගේ බැංකු ගිණුම් වල සල්ලි ගත්තා .දැන් දකුණු ආසියාවෙ 5 වෙනි ධනවතා….අපේ රටෙන්ම හොරා කාලා ජීවත් වෙන උඹ ඵතකොට උඹේ සහෝදරයො ,ළමයි ,ගජමිතුරො රංචුව නැත්නං අපේ රට අද සුර පුරයක් බං…දැන් ඇති හොරා කෑවා …ටිකක් මේ දවස්වල බඩට බත් ඇටයක් නැතුව බඩගින්නෙ ඉන්න අහිංසකයන්ට කන්න කෑම ටිකක් දීපන් ….මැරුණම උඹ ඕව අරන් යන්නෙ නැහැ…අර ගෑණිව දාලා මෙත් මල් පිබිදේවා කිව්වට වැඩක් නැහැ…අර උඹේ එහාට මෙහාට පැන පැන හොරා කන බැසිල් මල්ලිටත් කියපං මේ වෙලාවෙ තවත් හොරා කන්න බලන්නෙ නැතුව අහිංසකයන්ට කන්න දෙන්න බලන්න කියලා….

    • Gihan Amadoru says:

      මේ ලියපු කෙනා කියල තියෙන දේවල් සහතික ඇත්ත ….හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ නේ ….ඉන්න tharamak මෝඩ මිනිස්සු මෙයා රට බේරා ගත්තා කියලා හිතාගෙන ඉන්නේ ….ඒත් යටින් ගහපු ගේම එක දන්නේ පිට හිටපු අපි …..මිනිස්සුන්ට අන්තර් ජාලය පරිහරණය කරන්න දන්න හින්දා …දැන් එහෙම රවට්ටන්න බෑ …මහින්ද කියන්නේ ආසියාවේ ලොකුම ධනවතෙක් කියලා දැන් දන්නවා …ඒ වගේම මිනිහෙකුට කන්න සත පහක් දීල නෑ …දුප්පත් මිනිසුන් ගැන්ම හොර කකා ජීවත් වෙනවා තාම

  10. Sandun Dhammika says:

    It will be a good lesson for you. Experts are not around you because they don’t like the corruption culture.
    First develop laws and constitution up to the level that every cent counts in the government machine.
    Including you and politicians, then let the experts to make this machine working again.

    Then let’s talk about it. We don’t have any problem of getting dollars, since we are already working for US
    future 500 high tech companies.

    Can you bring lawsuits to made that happen? YES or NO ?
    I don’t want any middle answer. If yes then YES, if no then NO.

Main News