මෙරටට ලැබුනු විශාලතම කොරෝනා එන්නත් තොගය පාන්දරම කටුනායකට..

June 6, 2021 at 8:40 am | lanka C news
මෙරටට ලැබුනු විශාලතම කොරෝනා එන්නත් තොගය පාන්දරම කටුනායකට..

මෙරට කොරෝනා මර්දනය සඳහා භාවිත කරන චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් අද අළුයම මෙරට පැමිණ තිබේ.

එක්වරකදී මෙරට ආ විශාල ම එන්න තොගය මෙයයි.

තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ.

එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද මෙම සතියෙදි ලැබීමට නියමිතව ඇත.

29,410 views

30 Comments to “මෙරටට ලැබුනු විශාලතම කොරෝනා එන්නත් තොගය පාන්දරම කටුනායකට..”

  1. අජානේය ඉස්කූටර් says:

    මේ ටිකවත් පිළිවෙලකට බෙදා දෙන්න.

    • රාජාන්ගනේ යාය-7-පඩ-BOC-චාමාරයා says:

      සිරිමල් උයනේ ගොන් මල්ලිලාට බැරිඋනාට, ඉස්සරවෙලාම මම අපේ ගෙදර සේරටම අන්නනවා ඇති වෙනකම්.
      දෙකක නෙමේ 3-4 වතාවක් අන්නනවා…

      රුක්-මන් මස්සිනා මොටෙර් sikal පද්දනේ වයස 10-22, AL කරන ගැට. කිටි කිටියේ දාගෙන පද්දනේ. හික් මීය වගේ හිටියට
      බොමුද මල්ලී ……

      • සිරිමල් උයනේ කට්ටිය says:

        අනේ පිනට බොන වාචාලය , අනුන්ගේ විද්ද එහා හොයන්නේ නැතුව, හිටපිය
        කෙලෙහි ගුණ නැති මි-හරකා

    • Hasith Wijesena says:

      වැඩි පිරිසකට කොරෝනා එන්නත ලබා දීමෙන් සිදු කරන්නේ වැඩි පිරිසකට කොරෝනා ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම.එවිට එන්නත ලබා නොගත් අයටත් වයිරසය පැතිරීමට ඇති හැකියාව ඉතා අඩු වෙනවා. දේශපාලන හේතු නිසා චීන එන්නත් ලබා දෙන වැඩපිලිවෙල විපක්ශයෙන් කඩාකප්පල් කිරීම පාපතර ක්‍රියාවක්. දැන්වත් ඔය කුහකකම නවත්තලා මේ කොරෝනා මර්ධන වැඩ පිලිවෙලට සහාය දෙන්න

      • Loku Ayya says:

        ලෝකෙ අනෙක් රටවල් වල දරුණු විදියට කොරෝනා පැතිරෙනකොට අපේ රටේ කොරෝනා පාලනය වෙලා තිබුණා වසරක පමණ කාලයක්. ඒ කාලේ විපක්ෂෙ කුහක කමට කීවෙ අපේ රටේ උෂ්ණත්වය නිසා තමයි කොරෝනා හැදෙන්නෙ නැත්තෙ කියලා. චීන එන්නත දෙන්න යද්දී විපක්ෂෙ ඒ වැඩේ නැවත්තුවා නඩු දාල.දැන් විපක්ෂෙ කෑ ගහනවා දෙවෙනි මාත්‍රාව දෙන්නෙ නෑ කියලා. බොරු මාතෘකා හදාගෙන කෑ ගැසීම හැර අපේ රටේ විපක්ෂයේ කිසිම සහහෝගයක් නැහැ වෙන රට වල වගේ.

      • Ishan says:

        ඔව් මිලියන ගණනකට සාර්ථකව එන්නත දෙන වැඩ පිලිවෙල උන් දකින්නේ නෑ. පියුමි හංසමාලිට ඇඳුමක් අරන් යන්න දුන්නා කියල මැරෙන්න හදනවා. කිසිම දේක හොඳක් නොදකින කුහක හැත්තක් අපේ විපක්ෂෙ ඉන්නේ. අනුරකුමාරය වගේම තමයි උනුත්

  2. පිම්බුන පනින බයිසන් says:

    ඔය පුවත අඩු පාඩු සහිතයි. ඕකට එකතු වෙන්න ඕනේ කඳ ලොකු මොළය පොඩි බයිසන් බේබි ගිහින් බාර ගත්තා කියලා. නැත්නම්, බේබිගේ සංකල්පයක් සහ ඉල්ලීමක් අනුව තමයි චීනෙන් එව්වේ කියලා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ආ…පෝ බත්බැලයා නැටිට උස්සලා… මු නමි මලපහකරන කොට ඉපදිචිච එකෙක්මයි

  3. සජබයියෙක් ( සමඟි ජනබලවේග බයියෙක්) says:

    මේවා දකිද්දි නම් ජවිපාවුන්ට සජබයියන්ට ( සමඟි ජනබලවේග බයියන්ට ) ඇහේ කටු අනිනව වගේ. උන් බලාගෙන හිටියේ කොරෝනා වලින් දහස් ගණනක් මැරිලා මේ රටට කෙල ගිහින් හෝ උන්ට වැඩි මන්ත්‍රී ආසන ගණනක් ගන්න

    • Thusitha says:

      ඔව් චීන එන්නත දීල මිනිස්සු මරන්න හදනවා කියල මේ වසර මුලදී විපක්ෂෙන් ඒ වැඩපිලිවෙල කඩාකප්පල් කලේ නැත්නම් මේ වෙද්දිත් බොහෝ දෙනෙක්ට කොරෝනා එන්නත දීලා මේ වෙද්දිත් කොරෝනා පැතිරීම බොහෝ දුරට පාලනය වෙලා අපේ රටේ.

      • Ishan says:

        ඔව් මිලියන ගණනකට සාර්ථකව එන්නත දෙන වැඩ පිලිවෙල උන් දකින්නේ නෑ. පියුමි හංසමාලිට ඇඳුමක් අරන් යන්න දුන්නා කියල මැරෙන්න හදනවා.

  4. Dharshana Abeykoon says:

    මගේ බල්ලවත් ඔය ජරාව ගහගන්නේ නෑ අපිට ඔිනේ ඇමරිකන් එක. චිලංකා බඩු සුවර්ම නෑ

    • සමනලයා says:

      උබ කලිසම පත් කරන් ඇමරිකාව පැත්තට පුක අල්ලාගෙන හිටහන්. උන් විදිවි.

  5. Appuhamy says:

    Please give the 2nd shot to complete the process before moving to other areas.

  6. අඩුම තරමේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල පැල්පත් සහ තට්ටු නිවාස වාසී අවුරුදු 18 වැඩි සියලු දෙනා රැකියා කරන්නන් ලෙස සලකා එන්නත් කරන කල් කොළඹ අනාරක්‍ෂිතයි. ඒ කියන්නේ රටම අකර්මන්‍ය බව. ප්‍රවාහන සේවා නැහැ. ඉතින් පාර කාර් වලින් පිරිලා. පිස්සු විකාර වගේ.

  7. Hasith Wijesena says:

    වැඩි පිරිසකට කොරෝනා එන්නත ලබා දීමෙන් සිදු කරන්නේ වැඩි පිරිසකට කොරෝනා ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම.එවිට එන්නත ලබා නොගත් අයටත් වයිරසය පැතිරීමට ඇති හැකියාව ඉතා අඩු වෙනවා. දේශපාලන හේතු නිසා චීන එන්නත් ලබා දෙන වැඩපිලිවෙල විපක්ශයෙන් කඩාකප්පල් කිරීම පාපතර ක්‍රියාවක්.

  8. අරයා says:

    මුන් එක්ක බෑ. මුන්ට කොච්චර මඩ ගැහුවත් මුන් එන්නත් එවනවනේ.

  9. බත්බැලයට මොළයක් ජාතික ව්යාපාරය says:

    චීනේ කල් ඉකුත් උන ඒවා දින වෙනස් කරලා මෙහෙට එවනවා.

    • බත් බැලයට පවි says:

      ඉතිං නොගෙන හිටහං බත්බැලයෝ ඇමරිකා එක එනකං බලං හිටහං එහෙම නැත්තං ගවමුත්‍රාම ගහපං

  10. Loku Ayya says:

    අපේ රටේ කොරෝනා පාලනය වෙලා තිබුණා වසරක පමණ කාලයක්… ඒ කාලේ ලොව අනෙක් රටවල දරුණු විදියට කොරෝනා පැතිරුනා.. ඒ කාලේ විපක්ෂෙ කුහක කමට කීවෙ අපේ රටේ උෂ්ණත්වය නිසා තමයි කොරෝනා හැදෙන්නෙ නැත්තෙ කියලා. චීන එන්නත දෙන්න යද්දී විපක්ෂෙ ඒ වැඩේ නැවත්තුවා නඩු දාල.දැන් විපක්ෂෙ කෑ ගහනවා දෙවෙනි මාත්‍රාව දෙන්නෙ නෑ කියලා. බොරු මාතෘකා හදාගෙන කෑ ගැසීම හැර අපේ රටේ විපක්ෂයේ කිසිම සහහෝගයක් නැහැ වෙන රට වල වගේ.