මෙරටට ලැබුනු විශාලතම කොරෝනා එන්නත් තොගය පාන්දරම කටුනායකට..
June 6, 2021 at 8:40 am | lanka C news
මෙරට කොරෝනා මර්දනය සඳහා භාවිත කරන චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් අද අළුයම මෙරට පැමිණ තිබේ.
එක්වරකදී මෙරට ආ විශාල ම එන්න තොගය මෙයයි.
තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ.
එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද මෙම සතියෙදි ලැබීමට නියමිතව ඇත.
අස්ට්රා-සෙනිකා ඔර්ඩර් කරේ පෙබරවාරි. ස්පුට්නික් ඔර්ඩර් කරේ අප්‍රේල්. ෆයිසර් ඔර්ඩර් කරේ මැයි මුල. සයිනොෆාම් ඔර්ඩර් කරේ අන්තිමට ඒත් එන්නත් එන්නේ සයිනොෆාම් විතරයි. මිතුරු හතුරු රටවල් වෙන් කරගන්න ඕනෙ මොළෙන්. අපේ විපක්ශය මිතුරු හතුරු රටවල් තෝරගන්නේ හමේ පාටින්.
සියයට සීයක් ඔබ හරි. අපේ අවාසනාවට අනික් උන්ට මේ තේරෙන්නේ නෑ
true…!!
වීනා ගැන දෙපාරක් හිතන්න .ඕකා තමයි ලෝකෙට කොරෝනා ගෙනවේ.ඔච්චර ඉක්මනට එන්නත් හදන්න ලේසියි නම් අනෙක් රටවල් වල ට ඇයි බැරි වුනේ .බාල නිෂ්පාදන අතින් චීන්නු ඉදිරියෙන් ඉන්නෙ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .
දින එන්නත් ගැන අවිශ්වාසය පලකර බොහෝ පුවත් මැවූ ලක් කුමාර මැතිතුමා ඇතුළු විද්වතුන් ගේ මතය සොයා දැක්විමට කාරුණිකව ඉල්ලමි.
Loku Ayyaa hariyatama hari. Wipakshaye inne kumanthrana kaarayo. Un thamayi Koronaawa meheta bo karalaa dan injasson gahana ekata ariyaadu karanne. Okalaama thamayi, ara Nawata gindara thibbeth. Wipaksaye un thamayi mechchara me wassa wassalaa gan wathura thathwayak athi keruweth. Eka hindaa Wipaksaye inna un okkoma Jeewithaanthaya dakawaa Nirodhayane keruwoth hodayi neda? Loky ayyo, umba niyama booru payiyek wageyi!!
ටෙස්ටින් වන්.ටු..ත්‍රි..
මොන එන්නත ගහ ගත්තත් අපේ රටේ ගොන් නාම්බන්ට සහ නෑම්බියන් ට එන්නත දෙන විට රිදෙන්න ඇනලා කිව යුතුයි කට වහගෙන හිටු කියලා. මුන් හිතන්නේ එන්නත ගැහුව ගමන් ගොඩ කියලා. අයෙත් වෙනත් ප්‍රබේදයක් ඇගට එයි කියලා හෝ රට ගැන හෝ හැඟීමක් නැහැ. පන්සල් පල්ලි වල බෙරිහන් දෙන ස්පීකර් වලින් උදේ හවස එන්නත් ගහ ගත්ත අයටත් කට වහගනු අත සෝදනු කියාලා දුන්නානම් තවත් හොඳයි.
මෙම එන්නත මුලින්ම රටට ලැබුන වෙලාවේ එය ජනතාවට ලබා දීමට ඉඩ දුන්නා නම් මේ වෙද්දී තවත් ලක්ෂ ගාණකට එන්නත ලබා දීලා ඉවරයි. එහෙම උනා නම් අද මේ තරම් ව්‍යසනයක් රටට උදාවෙන්නේ නෑ. බාල එන්නත් කියලා ප්‍රමාද කරපු උන්ට, බාල එන්නත් ගෙනත් ජනතාව මරන්න හදනවා කියලා පාර්ලිමේන්තුවේ කෑගහපු උන්ට විරුද්ධව මානවහිමිකම් යන්න කවුරුවත් නෑ. හැබැයි ස්වභාවධර්මයේ නීතියෙන් ගැලවීමක් නෑ.
සජිත්ට අනුරට කිරිඇල්ලේට ටිල්වින්ට රාජිතට හා අනෙකුත් දේශදෝහි කුහකයන්ට මේ පුවත් ඇහෙනවද නැද්ද මන්දා.ආ..අපේ අගරදගුරුතුමනි ඔබත් වැක්සීන් ඵකක් ගන්න බැරි හිඟන රජයක් කියලා කටගත්තා විතරයි නේද.ඔබ සුපිරි වෙලා එකපාරටම.ඵ් ගැන නම් දුකයි කනගාටුයි.