මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි..

November 9, 2020 at 9:20 am | lanka C news
මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි..

හොර පාරෙන් මෙරටට ඇතුළු වී කොරෝනා බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ඒ අය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් සෙවිල්ලෙන් සිටින බව පැවසූ ඔහු බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ සඳහා යොදවා ඇතැයි කියා සිටියේය.

මෙරට දෙවැනි රැල්ලේ කොරෝනා බෝකල පිරිස් අතර මුහුදු මාර්ගයෙන් පැමිණි අය ද වෙනත් හොර මාර්ග වලින් පැමිණි අයගේ සිටිය හැකි බවද ඔහු පැවසීය.

එනිසා මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති ගුවන් යානා කාර්ය මණ්ඩලය ගැන ද සොයා බැලිය යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ නීති විරෝධී ක්‍රම මගින් මෙරටට ඇතුල් වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බවයි.

51,970 views

22 Comments to “මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි..”

  1. ක්‍රිමිනල් says:

    කිසිම නිරොධායනය රෙගුලාසියකට අවනත නොවී , ඉන්දියාවෙන් ලංකාවට කොවිඩ්19 ඉම්පොර්ට් කරපු අශ්‍රොෆ් ඔමාර් ගේ බ්‍රැන්ඩික්ස් පලහිලව්ව ගැන “මීක්” සද්දයක් නොකර , උන්ට සුදු හුණු ගාලා දැන් ඔවර් ඇක්ටින් දගලානා පාරක් දාන්න යන්නේ, අවංකවම , තැරිදාර පුන්නක්කු ගොං බෛයි වහලෙක් දෙන්නෙක් ඔය අං අග පිටිං ගිල්ලට අපිටනං මෙව්වට හිනා යන්නේ දෙකොනිං.#President lie people die.

    • walpola says:

      kuttiya Bedila Thiyanakota Suduhunu bucket Ekakata Wiyadam Kalaaama Moko ?

      • Raj says:

        Rather than accusing ourselves, look intelligently, this could be a RAW or American set up to spread the disease here to buckle the government so that india can dictate terms eg port east terminal deal,13+ amendment or MCC cash.india is not happy bunny we are doing well while millions suffer there.

    • saman says:

      oya kegahana minihama thama ovata hethuva

    • ක්‍රිමිනල් බොලාලාගේ උම්බෑ ආණ්ඩුව තිබුනාණම් කෝරොනාවට එන්නතක් හදලා ලෝකෙටම බෙදයි ද?
      බොලාගේ
      ලොක්කා පැකනිල්
      බෙදුවා වගේ

      අර බං බොලාගේ තව එකෙක් test එකකට ඖෂධ කියලත් කිව්වේ. හා..හා.. හිකිස්

      • ක්‍රිමිනල් says:

        තාම ප්‍රවේණිදාසයො එහෙං මෙහෙං මෝඩ අදහසක් දෙකක් දැම්මට ,රටම දන්නවා බ්‍රැන්ඩික්ස් එකේ ලොක්කො රෙද්ද අස්සේ දාගෙන දැක්කේ නෑ වගේ හිටියේ කවුද කියලා 😂😂😂😂

        • lakshitha says:

          මේ ක්‍රිමිනල් ගොබ්බයා හොඳටම දන්නව කොරෝනා ආවෙ බ්‍රැන්ඩික්ස් එකෙන් නෙමේ කියල. ඒත් ඉතින් දෙන පඩියට කහින්න එපෑ. රජයේ නොරෝධායන මධ්‍යස්ථාන වල නොරෝධායනය වෙච්ච උන් අඩුගානෙ ඒ දවස් 14 හරි නිරෝධායනය වෙනවනෙ. මුන් හිතන්නෙ ගාමන්ට් වලට මිනිස්සු නෑ කියල.

      • tharuwa says:

        හීන් අප් පු(කේ) වෙන්නේ නැතුව හිටපන් බන් . . . . . තවත් කුලියට කහින් නැතුව.

    • kamal says:

      අ..හ් මෙන්න ක්‍රිමිනල් බත් බැලය ඇවිල්ලා, යකෝ lock-down කාලේ හිර වෙලා ඉදල තියෙන්නේ, අපි උන්නේ corona හැදිලා පරලොව කියලා, දැන් office line පාවිච්චි කරලා දවසේ වියදම හොයාගන්නවා. පව් බන් මු

  2. කොළඹ බයියා says:

    නීතිවිරෝධී ලෙස රටට ඇතුලුවන අයට අවශ්‍ය බලය යොදවා මෙල්ලකරනු.

  3. නිමල් says:

    ලෙඩේ බෝකරලා යනකම්ම හමුදුදා බුද්ධි අංශ පොල් ගෑවද කියලා මිනිස්සු හිතයි, ඇත්තටම එහෙම තියනවනං ප්‍රවුර්ති සාකච්චාවල එක හොයන්න බුද්ධි අංශ කියක් යොදවලා තියනවද වගේ දේවල් කියන්නේ නැතුව හොරෙන්ම අල්ලගනන නැත්තං මිනිස්සු හිතයි බ්‍රැන්ඩික්ස් කාරයා බේරගන්න බොරු කියනවා කියලා. එක ඔබතුමාට හොඳ නැ

  4. polbayya says:

    Sawendrayth dan tika tika wihilu karanna dannawa ..Hik

    • Gunaya says:

      ලෝකයේ තම පුරවැසියනට මවු බිමට එන්න දෙන් නැති තවත් ජාතියක් මට නම් අන්තර් ජාලයෙන් හමු වුනේ නැහැ.
      මේ රජය පාලනය කරන්නෙ ලන්කාවේ සිටින කුප්‍රකට ජාවරම්කාර වි‍යාපරිකයන් හා සිවිල් සමාජය ගැන අත්දැකීම් නැති හමුදාව
      අන්තිමට. හැම රජයක් වගේම මේ රජයත් අසමත්. ඔය ඇගෙ එල්ලිල්ලා ඉන්න බිස්නස් කාරයෝ කියල රගන බදු නිසි ලෙස නොගවන හොරකමින් පෝසත් වුන තගාලා ටික තේරුම් ගන්නකම් කිසිම පාලකයකුට ගැලවීමක් නැහැ. හැබැයි කවදවත් තේරුම් ගන්නෙත් නැහැ. මොකද ඒ අයගේ කටු කන නිසා.

  5. Andiris says:

    This is the typical KUMANTHRANA theory to mislead the public..

  6. Maya says:

    National defence gone to dogs!

  7. Gamini says:

    මින් වෙන්නේ නෑ. හිනා යනවා.

  8. Gamini says:

    හිනා වෙන්නේ නෑ. හිනා යනවා.

  9. චන්ඩි මල්ලි says:

    කතාව ඇත්ත. රටවල් දෙකකින් ආවා. රටේ නිරෝධායන නීති තුට්ටුවකට නොසලකා, ගුවන් තොටුපොලෙන් කෙලින්ම VIP ලේබලය සහිතව කොලඹටම ඇවිත් ජනාධිපත් තුමාවත් මුනගැහුණා. එක්කෙනෙක් ආවේ ඉන්දියාවේ දවස් ගණනාවක්ම ඉදලා. බුද්ධි අංශ පැත්තවත් බැලුවෙ නැහැ. කෙලින්ම ගෝටා ලගටම එක්කන් ගියා. ලියුං කියුං රටෙන් ටීම් එකක් ම ආවා ඒ විදිහටම. බුද්ධි අංශ වලට නියමානුකූල විදිහට වැඩ කරන්න නොදුන් එකේ කරුම අද රටේ මිනිස්සු ගෙවනවා.

  10. LION says:

    සියලුම NGO සහා රෝ ඔත්තු සේවය රටින් පන්නන්න තවත් බලා සිටියා ඇතී.

Main News