මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…

March 17, 2020 at 2:10 pm | lanka C news
මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…

මෙරටදී හමු වූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංච් මාර්ග කියා සිටියේය.

ඒ අනුව තවදුරටත් ඔහු රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර එළඹෙන 25 වැනිදායින් පසු ඔහුට නැවත නිවස බලා යාමට හැකි වනු ඇති බව එහි වෛද්‍යවරු විශ්වාස කරති.

මත්තෙගොඩ පදිංචිකරුවෙකු වන මෙම රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ලද අතර කොරෝනා රෝගී ලක්‍ෂණ හේතුවෙන් රෝහල්ගත විය.

206 views

14 Comments to “මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…”

  1. Kumara says:

    ඔහුගෙන් කීදෙනෙකුට බෝවී ඇත්ද ? ඔහුගේ පවුලේ කීදෙනෙක් සිටීද ? මොනවයස්වල්ද ? මේවා ජනතාව දැනුවත් කලයුතුයි…

    • Chinthana says:

      What else you need to know…about this patient ..?

    • Me says:

      අැයි ඒ විස්තර හොයාගෙන දැනට ප්‍රතිකාර ලබන අය ගැන විස්තර ඕනි කරන්නෙ?

    • Gayan says:

      One person was infected by him and now he is also hospitalized. Happened a few days back.

    • Saibal says:

      Thoo maha gonek, awashya de awashya vidiyata karia!! Thoo ath deka and eta deka soap gala 20seconds hodala puke engillak gahagena Nida ganin kuhakaya…..

  2. ABN says:

    අනේ වාසනාවන්!

  3. සරා says:

    සතුටුයි

  4. david milibanda says:

    May kaiwaruwa athi………

    • Me says:

      හොඳදේ හොඳ නොදකින්නා හරිම කුඩුකේඩු වෙක් නේද?

  5. lakshitha says:

    බුදුසරණයි! අසනීප වෙච්ච සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා!

  6. Chinthana says:

    Good News … Suwa-path-we-wa…..:

  7. Saradiel says:

    කොළඹ ජාතික රෝහලේ සියලු දෙනාටම අපේ තුති බුදු සරණයි

  8. mage sitina siyaluma corona rogeen ihmanin suwayalebewa kisima karadarayak nomawewa budusaranai

  9. Nimal says:

    දැන් ඉතින් අපවිත්රා ගිහින් උම්මා එකක් දෙයි