මෙරටින් කොරෝනා ආසාදිතයන් 08ක් වාර්තා වෙයි..

July 16, 2020 at 6:48 pm | lanka C news
මෙරටින් කොරෝනා ආසාදිතයන් 08ක් වාර්තා වෙයි..

කොරෝනා වෛරස ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

මෙම සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ සමීප ආශ්‍රයන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2682 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කලේය.

216 views

3 Comments to “මෙරටින් කොරෝනා ආසාදිතයන් 08ක් වාර්තා වෙයි..”

  1. Narada says:

    තත්වය පාලනය කිරීමට ගත වූයේ දින 03 ක් පමණි, අපගේ නායකයින් ගැන අපි ආඩම්බර වෙමු,ඒ වගේම ඔවුන්ට සහාය දෙන විශිෂ්ට වෘත්තීය කණ්ඩායම.ව්‍යසනයක් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ දේශපාලන විහිළුකාරයින්ට පයින් ගැසීමට කාලය මෙයයි,ඔවුන් වටා සිටින ආධාරකරුව ඇතුළුව.

  2. Sarath says:

    මේ පාර ආණ්ඩුව 2/3 ලේසියෙන්ම ගන්නවා. ඔලුව පොඩ්ඩක් හරි කල්පනා කරල ඇත්ත තත්වය තේරුම්ගැනීමට හැකි අය, මහින්දානන්ද උසාවි යන්නේ නැතුව ගෙදරට වෙලා ආරක්ෂා උනා වගේ කොහේවත් යන අපිට සත පහකට වැඩක් නැති දේශපාලුවන්ට පෝලිමේ ගිහින් කතිරේ ගහන්න ගිහින් කොරෝනා හදාගන්නේ මොන මගුලකටද කියල හිතල ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නවා. අනිත් උන් ඡන්දේ දානවා. එතකොට ආණ්ඩුව ලේසියෙන්ම 2/3 ගන්නවා!

  3. Viraj says:

    Pls sameepthayange lagama aya kawda mona palathen kiyala danawada