මෙරටින් 11 වන කොරෝනා රෝගියාද හමුවේ..

March 15, 2020 at 6:42 pm | lanka C news
මෙරටින් 11 වන කොරෝනා රෝගියාද හමුවේ..

කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා ද හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම පුද්ගලයා මෙරටින් වාර්තා වූ 10 වන කොරෝනා ආසාදිතයා සමඟ ජර්මනියේ සංචාරයේ නිතර වූ 45 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයාද ජාතික උණ රෝහලේ රදවා ප‍්‍රතිකාර කරමින් සිටී.

295 views

8 Comments to “මෙරටින් 11 වන කොරෝනා රෝගියාද හමුවේ..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

    • ජනක says:

      ඔන්න ඉතින් අපේ සජිත් බේබි ඊයේ මම කොරෝනා වලට බය නෑ අදත් ජනහමු තුනක් තියනවා කිව්වා ඔන්න ඕක අහලා අපේ වෙන්ඩ බැරිවුණ ආරියාවට මල පැනලා ගෙදර යනකොට කොස්සක් තියාගෙන දොර ළඟ බලාගෙන ඉන්නවා .”ඈ ඔයි තමුසේ මොනවද මේ කියන්නේ මාව ආර්යාව කරනවා කියල මම නිකන් ගමේ ගෑනු ඉස්සරහා බාල්දු කළා දැන් තමුසේ හදන්නේ මේ ගමේ ගොඩේ එවුන් අස්සේ ඇවිදලා අර කොරියා ඉතාලි ගිය එවුන්ගෙන් මේ වලවුව අස්සටත් ඔය කොරෝනා ගේන්නද ” කියල අහපි .සජිත් බේබි වෙන්ඩ බැරිවූ ආර්යාවගේ අතේ කොස්සත් ඇස් දෙකේ ගිනි දැලුත් කටේ සැරත් දැකලා කියනවා මේ අහන්නකො ඩාලිං “මට ඔය ගමේ යක්කුන්ගේ ගුබ්බැයම් වල යන්න ඕනා නෑ එත් මේ ගෝටා චන්දෙ කල්දාන්නෙ නෑ නේ ඩාලිං රැස්වීම් තියන්නේ නැතිව මම කොහොම අගමැති වෙන්නද කියල .එපාර වෙන්ඩබැරිවූ ආර්යාව කියාපි තමුසේ රැස්වීම් කතා කොලා නේද මුළු රටපුරා මොනවාද කිව්වේ මොනාද කිව්වේ ගොන් කතා මට දැන් ජිම් යන්නත් බෑ කෙල්ලෝ හින්ට් පාස් කරනවා මේපාරත් තව ගොන් කතා කියනවට වඩා හොඳ නැද්ද ඔයි කට වහගෙන චන්දෙට යන එක කියල එපාර සජිත් බේබි කියාපි ඩාළිං අඩුගානේ රැස්වීම් දහයක්වත් කතා කරන්න ඕනා නැතිනං මිනිස්සු හිතන්නේ මම කොරෝනා වලට බයේ එලියට එන්නේ නෑ කියල .එපාර ඉතින් වෙන්ඩබැරියාවට නප්පියටම තදවුනා ඔයි කෙහෙල්මල හෙට තමුසේ ටීවී එකේ කියනවා මට තව කල් ඕනා චන්දෙ කල්දාන්න කියල චන්ද කොමසාරිස්ට .අනේ ඉතින් සජිබෙබිට උනේ ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නසි තත්වයක් ඔන්න ඉතින් අද ටීවී එකේ සජිත් බේබි කියාපි චන්දෙ කල්දමිම තමා සුදුසු එත් මම එහෙම කියන්නේ නැත්තේ සජිත් චන්දෙට බයයි කියල කියන නිසා කියල .හැබැයි ඇත්ත කතාව දන්නේ මේ මම අරියාවගේ වලවුව අතුගාන කොල්ල

      • සංජිව says:

        කතාව ඇත්ත මම සජිත් වන්දනාවේ යන කෙනෙක් උනානම් අද සජියා කිව්ව කතාවට ලැජ්ජාවේ පන යනවා .මිනිහගේ අර ඊයේ රැලි පැවැත්වීමේ වීර කාව්‍ය අද තිබුනේ නෑ ඒ වෙනුවට මහා සද්දයක් දාලා බොරු බයිලාවක් කියල ආණ්ඩුවට බැනල වටින් ගොඩින් සින් එකට එන්ටර් වෙලා චන්දෙ කල්දාන්න කොමසාරිස්ගෙන් ඉල්ලා ඉන්න කියන්න ඕනා ආණ්ඩුව කියල කිව්වා අන්තිමේ මම කෙලින්ම කියන්නේ නැත්තේ සජිත් ප්‍රේමදාස චන්දෙට බයයි කියල කියන නිසා කිව්වා කෙලින්ම කියන්න ඕනාකමකුත් බොහොමට තිබෙන බව ප්‍රකාශය කරපු අනුකම්පා සහගත විලාසයෙන් පෙන්නුම් කළා .ලැජ්ජයි ඔයි ලැජ්ජයි .මේවගේ හැම වචනයකින්ම දේශපාලනය හොයන මිනිහෙක් බැඳගෙන කොහොමද ඔයිලා තමුසෙලා චන්ද කොරන්නේ ?මේ මිනිහා අනිවාර්යෙන්ම ඉන්නේ අසුව දශකයේ .

  2. SL says:

    How affective 1 day stay home proposed by the gvt?

    • කිරිමෙල් says:

      Sri Lankans, who are unable take responsibility upon their own deeds, always look for someone else to pass the buck.

    • vv says:

      Hopefully gov’ will extend it. Thats the best way to do the shutdown without getting people panic. Not to worship but Seems Gota is the one who can lead this country with a systematic process.

  3. Buddhist says:

    Ai Maththalai, Hambantota warayai Corona aircraft sahana navu nawathina isthana karala , Mattala airport ekai, Mahinda Rajapakse conference center ekai quarentine center karanne naththe? Katunayake, saha Kolomboa inda Madkalapuwata town keeyak madin gaman karanna wenawada?

  4. යම් පෘෂ්ටයක ඇති විෂබීජ තද හිරු එලිය නැති රටවල පය 12ක් පමණ සජීවී බව පැවසේ. එවන් රටවල පුද්ගල සරීරමත [ඇදුම් මත] ඇති වයිරසය පැය 9ක් පමණ සජීවී බවද පැවසේ . සරීර අබ්යන්තරයට අතුල්වුවහොත් දින 14ක් එය බීජවුසන සමය ගතකර රෝගියාට බැට දීම අරබයි. තද අව්ව ඇති අපේ වැනි රටවල කොවිඩ් ට ඉහත වැඩ දැමීමට බැරිය.