මෙරට අති උතුම් කාදිනල්තුමන්ට හරීන්ගෙන් සාහසික ප‍්‍රහාරයක්.. කිතුනුවන් දැඩි සේ කැළඹේ..

June 21, 2020 at 10:04 pm | lanka C news
මෙරට අති උතුම් කාදිනල්තුමන්ට හරීන්ගෙන් සාහසික ප‍්‍රහාරයක්.. කිතුනුවන් දැඩි සේ කැළඹේ..

පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සෘජුව කටයුතු කළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජනබලවේගයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

හිටපු ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය පාමින් කාතෝලිකයන් මෙන්ම විවිධ කතෝලික සංවිධානද සමාජ ජාලාවන්හි අදහස් පල කර ඇත.

0 views

69 Comments to “මෙරට අති උතුම් කාදිනල්තුමන්ට හරීන්ගෙන් සාහසික ප‍්‍රහාරයක්.. කිතුනුවන් දැඩි සේ කැළඹේ..”

  1. අපිට පේන්නෙ මූ සජියග ජන්ද ටිකට කෙලින්න හදන්නෙ…

  2. Anoosh says:

    All religious leaders (Sinhalese, Tamils, Muslims and Catholics) should carry on their religious activities only entrusted to them, and they should not come in front of media and speak on behalf of any government or group activities. They should keep their respect and work for the people of this country.

  3. මල්දෙනියේ සිමියොන් says:

    හරින් නිවැරදියි. නමුත් විමලයගෙ මේ ගූ සයිට් එකේ ඉන්න වහල්ලු හැත්තට ඇත්ත පේන්නේ නැ. කාදිනල් මහින්දට ලෝගුව නැතිවම කඩේ ගියා. පුලුවන්නම් මේ කොමෙන්ට් එක කපන්නේ නැතිව තොපේ ගූ සයිට් එකේ දාපන්

  4. මුගේ ගූගල් බැලුම ගියා වගේ අති උතුම් කාදිනල් තුමාටත් අපහාස කොරා මුන් වගේ මීහරක් හොරු ඉන්නකම් ලංකාවට දේෂපාලනයෙන් හොඳක් වෙයිද ?
    පක්‍ෂය මොකක් උනත් මුං වගේ සක්කිලියන්ට චංඳය දෙන එවුන්ට දෙයියංගේම පිහිටයි?????

  5. On The Spot says:

    පාදඩ දේශපාළණයේ වත්මන් පුරුක් මෙලෙස බෙරිහන් දීම අරුමයක් නොවේ.ජීවිතයම පාදඩ අසපුවක් කරගත් මෙවන් නරුමයින් මෙවර ප්‍රතික්‍ෂේප වන බව දන්නා නිසාම මොහු තරඟ කරන්නේ නැත​.එනිසා ඔහුට තම සිතේ ඇති පාහර සිතිවිලි සුවසේ මුදා හරින්නට පුළුවන​.දුක් දැනෙන නහර කරුවාගේ අනුගාමිකයින් පාදඩ නහර කරුවන් ලෙස මෙලෙස සමාජ ගත වීම දුක් නහරයා නොදන්නවා නොවේ.ජන්මයෙන්ම පාදඩ නහර හිමි එකෙකු දුක් නහර ගැන කථා කිරීමත් විහිළුවකි.බුද්ධිමත් දරුවන්ගේ දෙමාපියන්ද යම් තරමකට හෝ බුද්ධිමත් බව අපි දනිමු.පුතාණෝගේ හා හරින් ප්‍රනාන්දු නම් සීනි බෝලයාගේ මහ උන් එසේදැයි වටහා ගැන්ම ඔබ සතුය​.

  6. Sun says:

    Mr Harin , your thinking is far below the level of the father. You measure everything on money and the thinking is limited due to that conditioning of your head. So please do not use blank head to assess a person with thinking and experience who can see the world beyond . You can see only the money and land. There are people who can look beyond this world with their developed minds.

  7. Sonal says:

    Someone should shot this disgusting beast’s filthy mouth. Killing this horrible beast is not a sin but good for the country.

    Sonal from Australia

Main News