මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…

September 7, 2020 at 3:00 pm | lanka C news
මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…

ඇමරිකාව විසින් හනම් කරන ලද චීන සමාගම් දෙකකට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීමට කොන්ත්‍රාත්තු ලබා දීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාවට බරපතළ ලෙස ආර්තික ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ද එම සංවිධානය අනතුරු අගවයි.

සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

61,995 views

23 Comments to “මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…”

  1. මගේ රට says:

    දැන් එතකොට අපි වැඩ කරන්න ඕන අමෙරිකාව කියන විදියටද? මේක ඇමෙරිකාවේ කොලනියක්ද? මේ බල්ලෝ ජරාව කාලා රටට කෙලවන්න වැඩ කරන හැටි සියලු දෙනාම අවදානයෙන් බලා සිටින්න.

  2. පාරිභෝගික says:

    අනේ නොදන්න හින්ද අහන්නෙ, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ වෙනකොට සුරැකපු පාරිභෝගික අයිතිවාසිකම් කීපයක් කියමුකො බලන්න ආයිබෝවං?

    • Kolitha says:

      Hariyata Hari-Niyama prashnaya

      Ada wenakan meygollo lankawe janathawage rakagathhu ho suraki aithiwasikam kiyanna balanna??

      Boruwata Deshapremi Janatha Vyaparaya (DJV) atawagana Premadasa janapathy kala, vishwa vidyalwala sisunge adyapanaya awurudu 5 passta damma,

      Ehema nathinam Paribogika Aithiwasikam Surakeemay Viyaparaya kiyala JVP sanvidana kadamaalu atawagana ratatai janthawatai sethak wena ekata akul helana eka thama karanne.

      Wadi dura yanna epa, giya awurudu 5 thula janathawage rakagathha aithiwasikam tika withrak mulinma liyala pennanna.

  3. Love nature says:

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙළන්නට වලක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළ දේ පල දේ එලෙසේ මෝහෙන් මුලා වෙලා
    මානෙන් උදම් වෙලා
    තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
    ඇමෙරිකාව කොහේද මේ යන්නේ?

  4. අක්බාර් ලොක්කා says:

    මූ ඇමරිකාවට බැක් සයිඩ් එක දෙන පරයෙක්

  5. Lanka says:

    එහෙනම් කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට දෙමුකෝ

  6. දුටුගැමුණු says:

    අනුන්ට කෙලින්න යාමේ ප්‍රතිවිපාක මේ දිනවල අමෙරිකාව සියයට එකසිය විස්සේ පොලීයත් සමග අත්විඳීමින් සිටී !

  7. Mudiyanse says:

    This is because of Failed MCC

Main News