මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…

September 7, 2020 at 3:00 pm | lanka C news
මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…

ඇමරිකාව විසින් හනම් කරන ලද චීන සමාගම් දෙකකට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීමට කොන්ත්‍රාත්තු ලබා දීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාවට බරපතළ ලෙස ආර්තික ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ද එම සංවිධානය අනතුරු අගවයි.

සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

62,960 views

23 Comments to “මෙරට අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට.. බරපතල ආර්ථික විපාක එතැයි අනතුරු අගවයි…”

  1. හොයල විස්තර ටික ඇමරිකන් එම්බසියට ඉක්මනට දීපල්ලා….උබලට ජරාව දෙන්නෙ ඔයවගේ වැඩ කරගන්න තමා….

  2. LION says:

    චීනය අපේ ආදිමත් මිතුරෙක් ඒ සමග වැඩි බෞද්දයන් ඉන්න රටක් ඉන්දියාවට මුහුණ දෙන්න නම් අපි චීනය රුසියාව පකිස්ථානය සමග කිට්ටුවිය යුතුයි.

    • Saliya says:

      Chinaya bawudda ratak? Chinaya 2 parak akramanaya kala atheethayedi. Chinaya kiyanne communist ratak. Agam adahanne na. Ubalata chine hodai jeppo narakai?
      Uba guli gaththu thana matath kiyahanko

  3. Jayantha says:

    මේ රංජිත් කියන බක පණ්ඩිතය හැම මගුලකටම නිවේදන නිකුත් කරනව.

  4. බිල්ල says:

    චීනෙයි ඇමෙරිකාවයි ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගත්තදෙන්. චීනෙට අපේ රටේ ඉදිකිරීම් කරන්න එපා කියන ඇමෙරිකාව ඒ ඉදිකිරීම් කරලා දේවිද? එහෙනම් කමක් නැහැ. ඇමෙරිකාවේ තහංචිය තියෙන්නේ චීනෙට මිසක් ලංකාවට නොවේනේ.

  5. X Æ A-12 says:

    3 වෙනි ලෝක යුද්දයක් පටන් ගත්තොත් චීනෙට ඇපත් නෑ.. රුසියාවත් දැන් චීනෙට නෙවෙයි සපෝට් කරන්නෙ.. ඇමරිකාව ඉන්දියාවට සපෝට්.. හදිස්සියෙ හරි මොකක් හරි වුනොත් චීනෙ අපේ රට සින්නක්කරව අරන් යුද්ධ කදවුරු ගහයි (ඉන්දියාවට කිට්ටු හින්දා) ඊට පස්සෙ ශුවර් ඇන්ඩ් ශොට් ඇමරිකාවෙන් හරි රුසියාවෙන් හරි B2 Stealth aircraft එකකින් වගේ රෑ නින්දෙන් ඉද්දිම දැනෙන්නෙවත් නැතුව සදා සොත්ති බවන්තුතේ වෙන්න දෙයි හොද න්‍යෂ්ඨික බෝම්බ සෙට් එකකින්…

    • Nimal says:

      ඒ මේක ඔහේ දැක්ක හීනයක්ද, නිදන්ට කලින් ආගම සිහි කරලා නිදා ගනින්

    • කුසල් says:

      B12 එකෙන් ඇවිත් ලොකු බෝම්බ දානවා දැක්කද, ලගදි පුක්ස් පාරක් ලැබුනෙ නෑ නේද

  6. BaBaBoos says:

    These are American unilateral sanctions. Not UN Mandated. As a sovereign nation Sri Lanka will make sovereign decisions. China offers WIN-WIN deals. Nowadays America only produces sanctions and ofcourse GUNs.

  7. Kaliya says:

    මු රකින පාරිභෝගිකයෙක් නැහැ එදාවෙිල හමිබකරගන්න කහිනවා JVP එකෙක්

  8. Jehan says:

    Just because US put sanctions aginst them for their own reason we should not worry about it.Chinese companies are backed by the Chinese government so there’s no danger as there’s no reason for those mega companies go bancrupt.

  9. Osmand says:

    දැනට ඇමරිකාව චීනටය ගෙවිය යුතු මුලු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.9ක් බව දන්නවාද? ඉතින් සම්බාධක දැමීමෙන් ඇති වැඩේ මොකක්ද?

  10. Dp says:

    දැන් ඔය අධිවේගය හදන්නෙ ලංකාවෙද, අැමරිකාවෙද..ඔය රංජිත් කියන්නෙ ඩොලර් වලින් යැපෙන එකෙක්. මූට ලංකාවට හෙන ගැහුවත් කමක් නෑ .අැමරිකාවෙ හිත රිද්දන්නෙ නැතුව

Main News