මෙරට අනාථ වූ යුක්‍රේන සංචාරකයන් සොයා උදයංග යයි…

February 27, 2022 at 5:30 pm | lanka C news
මෙරට අනාථ වූ යුක්‍රේන සංචාරකයන් සොයා උදයංග යයි…

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට ඇති වී තිබෙන යුද්ධමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැමිණ සිටින යුක්රේන ජාතිකයන්ගේ සුවදුක් විමසීමට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කටයුතු කර තිබෙන බව කියයි .

උදයංග වීරතුංග මහතා අලුත්ගම ක්ල්බ් බෙන්තොට සංචාරක හෝටලයට පැමිණ එහි නැවතී සිටින මේ වන විට ඔවුනගේ රටට යෑමට නොහැකිව පීඩාවට පත් වසිටින යුක්රේන ජාතිකයන්ගේ සුවදුක් විමසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බව ඒ මහතා පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

30,078 views

15 Comments to “මෙරට අනාථ වූ යුක්‍රේන සංචාරකයන් සොයා උදයංග යයි…”

  1. The Funeral Director says:

    අනාථයිනි ! … පර්ස් හංග ගනිල්ලා !

  2. හේනේ මාමා says:

    ඇත්තෙන්ම අගය කල යුතු වැඩක්. මිනිස්සු අසරන වෙච්ච වෙලාවට නැති උදව් මොකටද.

  3. මහජනයා says:

    දේශපාලුවෝ හොරාකාපු
    කලු සල්ලි සුදු කරන්ඩ….
    උදයංගය ගෙන්න ගත්ත
    හිඟන්නෝ සෙට් එක !!!

  4. Priyankara says:

    Good job Mr Udayanga

  5. චන්ද දායක says:

    සුවදුක් බලලා මදි ,Take care , කරන්න ඕනෙ.

  6. Dubba says:

    ඔයිට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙන් 50% ක් අසරණයි.
    උදයංග ගොබ්බයට ඒක තේරෙන්නේ නැහැ.

    • SL says:

      මොකක් හරි පක්ෂෙක කුණු ගදක් එනව…

      • දකුණේ බයියා says:

        උඹට පේන්නෙ නැද්ද…
        උඹව කුණු වෙලා වැක්කෙරෙනව .

  7. Jude perera says:

    Next Wenda hithan inna lokkek

  8. Nishanthi jayawardana says:

    Me minissu paw.namuth russia gahddi thamai oya balawath kiyana ratawalata kekkuma.american kaaraya Iraq walata libiya Afghanistan walata gahala minissu marauding hodata thiyena ratawal vinasa karaddi kisima ratak kata eriye naa.rusiyawa gahaddi thamai balawath kiyana ratawalata sambaadaka wage sathwa karunawa mathak wela thiyenne

  9. LalithM says:

    එතකොට අර බඩා ප්‍රසන්න. එයාත් යුක්රේනයට කඩේ ගිය කෙනෙක් නොවේද?

  10. 0.00069 BIYYO says:

    ඔයිට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙන් 50% ක් අසරණයි.
    උදයංග ගොබ්බයට අර බඩා ප්‍රසන්නට ඒක තේරෙන්නේ නැහැ.

Main News