මෙරට ආර්ථිකය සෘණ වෙයි (-1.6).. ජන හා සංඛ්‍යාලේඛණ අලුත්ම වාර්තාව මෙන්න..

August 5, 2020 at 10:40 am | lanka C news
මෙරට ආර්ථිකය සෘණ වෙයි (-1.6).. ජන හා සංඛ්‍යාලේඛණ අලුත්ම වාර්තාව මෙන්න..

2020 වසරේ ජනවාරි 01- මාර්තු 31 දක්වා වූ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය සෘණ අගයක් වාර්තා කර තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කර ඇති වාර්තාව අනුව මෙම වසරේ මුල් කාර්තුවේ දළ දේශීය ජාතික නිෂ්පාදනය 1.6ක් ලෙස වාර්තා කර ඇත.

එම වාර්තාව මෙතනින්

1,304 views

16 Comments to “මෙරට ආර්ථිකය සෘණ වෙයි (-1.6).. ජන හා සංඛ්‍යාලේඛණ අලුත්ම වාර්තාව මෙන්න..”

  1. ශාන් says:

    උදෙන්ම ගිහින් පොහොට්ටුවට කතිරෙ ගැහුව.ගෝටාබය නිසා.මහින්දට න්වෛ ඩුන්නෙ ගෝටට . මනාප දුන්නෙ අලුත්ම තුන් දෙනෙකුට .අමති තනතුරු බෙදද්දී පව්ලේ අය අතර බෙදා ගන්න එපා

    • Iresh says:

      පහු ගිය වසර අන්තිම වෙනකන් වසර 5ක් තිස්සේ අපේ රට පාලනේ කලේ යහපාලනේ. ඒ කාලේ නිසි ආර්ථික කලමනාකරණයක් නොකරපු එකේ ප්‍රතිථිල තමයි නිසා තමයි ආර්ථිකේ කඩන් වැටුනේ… යුද්ධේ ඉවර වෙලා දියුණුවෙමින් තිබ්බ අපේ රට යහපාලනෙන් විනාශ කලා..යහපාලේට ගෑවුනු එකෙක්ට වත් ඡන්දෙ දෙන්න එපා මේ පාර…

      • Thusitha Kumara says:

        යහපාලනෙන් විනාශ කරපු ආර්ථිකයක් තමයි දැන් ගෝඨාභය, මහින්ද ඇතුලු රජයකට ගොඩ නඟන්න වෙලා තියෙන්න. ජේවීපී එකත් පුළුවන් තරම් ගෝඨාභය ජනාධිපතිතුමාගේ කකුලෙන් අදිනව මිස කිසිම සහයෝගයක් දෙනවා අපි දැක්කෙ නැහැ පහු ගිය කාලේ. ඒ නිසා විපක්ෂයට ගෝඨාභය මහත්තයගේ කකුලෙන් අදින්න බැරි වෙන්න වැඩි බලයක් පොහොට්ටුවට දෙන්න ( ඒත් පොහොට්ටුවේ දූෂිතයන්ට මනාප දෙන්න එපා ) .

    • Thusitha Kumara says:

      යහපාලනෙන් විනාශ කරපු ආර්ථිකයක් තමයි දැන් ගෝඨාභය, මහින්ද ඇතුලු රජයකට ගොඩ නඟන්න වෙලා තියෙන්න. ජේවීපී එකත් පුළුවන් තරම් ගෝඨාභය ජනාධිපතිතුමාගේ කකුලෙන් අදිනව මිස කිසිම සහයෝගයක් දෙනවා අපි දැක්කෙ නැහැ පහු ගිය කාලේ. ඒ නිසා විපක්ෂයට ගෝඨාභය මහත්තයගේ කකුලෙන් අදින්න බැරි වෙන්න වැඩි බලයක් පොහොට්ටුවට දෙන්න ( ඒත් පොහොට්ටුවේ දූෂිතයන්ට මනාප දෙන්න එපා ) .

    • සාධාරණ ජුන්ඩ කොටා says:

      ඍණ නෙමේ මේක හැඳිගවිලා මකබැඅවිලා බිමට සමතලා වෙලා ගියත් පුට්ටුවට ම කතිරේ ගහන්න. මොකද තුනෙන් දෙක අරන් 19 වෙනස් කරලා පවුල් ගහ සවර්ධනය කරලා ඉතුරු ටිකත් කාට කාට හරි විකුණලා එම සි සි එකත් අත්සන් කරලා අවුරුදු පහ ඉවරවෙනකොට තව පරම්පරා හතකටවත් හම්බු කරගන්න එපයි. මොකෝ ඉතින් ඒ ගහන ගැහිල්ලට මෙදා පාර ලණු කාපු බය්යෝ ආයෙත් රැවටෙන එකක් යැ ..එහෙම නේද ස.

      • kamal says:

        අනාගතේ වෙන දේ උනාම බලා ගන්න පුළුවන් මූ කියන බොරු අහන්න මිනිස්සු න්ට ලැජ්ජ නැ ද්ද?

      • Jepi buster says:

        වරායෙ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියල විශ්වාස කරණ ජෙප්පෙක්…… බෙරිහන් දෙනවා.

  2. Iresh says:

    පහු ගිය වසර අන්තිම වෙනකන් වසර 5ක් තිස්සේ අපේ රට පාලනේ කලේ යහපාලනේ. ඒ කාලේ නිසි ආර්ථික කලමනාකරණයක් නොකරපු එකේ ප්‍රතිථිල තමයි ඔය පේන්නේ. 2015 යහපාලනේ පටන් ගත්තු දවසෙ ඉඳලා අපේ රටේ ආර්ථිකේ කඩන් වැටුනා දවසින් දවස

    • කොළඹ කොල්ලා says:

      යුද්ධේ ඉවර වෙලා දියුණුවෙමින් තිබ්බ අපේ රට යහපාලනෙන් විනාශ කලා..යහපාලේට ගෑවුනු එකෙක්ට වත් ඡන්දෙ දෙන්න එපා මේ පාර..

      • යොවුන් රාණි says:

        සම්පුර්ණ ඇත්ත. එක නිසාම තමා ඔය යහපාලන ය ගෙන්න මුල් වෙච්ච , ඒ වගේම දැනට පොට්ටුඋවේ සභාපති ඉන්න පක්ෂය අපි කලින්ම ප්‍රතික්ෂේප කලේ. ඔන්න මම නම් කවුරුවත් හොරු දුෂකයෝ චුධිතයෝ මිනීමරුවෝ කස්සිප්පු කාරයෝ නැති එකකට උදෙන්ම කතිරේ ගැහුවා.. මේ රටට ජය වේවා..!

  3. Godaya says:

    මේක වෙන්න බැරි වැඩක්. ආචාර්ය ජයසුන්දර මෙච්චර හොදට ආර්ථිකය පාලනය කරද්දී එහෙම රින වෙන්නෙ කොහෙද . අපි එන්න එන්න දියුණු වෙන රටක් .

  4. Boo says:

    දැන් අර වැඩ බැරි සමලිංගික වහල්ලු කියයි ඔන්න රාජපක්සලාගේ වැඩ කියලා.
    නූගත් සිපයියො දන්නෙ නෑ ආර්ථික වර්ධන වේගයක අගය ගනන් හදන්නේ ඊට කලින් කාර්තුවේ ඉලක්කන් වලින් කියලා. කොහොමද එච්චර දෙයක් දන්නෙ තනකොල සමග ක්රෝටන් කන උන්.

  5. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    තක්කඩි U.N.P + J.V.P + BBS + Telephone වනචාරීන්ට ඔබේ චන්ද දෙන්න එපා

  6. saman says:

    තව උනා නෙවෙයි. කොයිකාටත් හොදට තේරෙයි තව මාස 5ක් යද්දි.

    • kamal says:

      ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනම් පොලේ පොල් විකුනන එක හොදයි. ආපහු බොරු කියන්න පටන් ගත්තා ද මිනිස්සු කුලප්පු නොකර පැත්තකට වෙලා ඉන්නවා

  7. malraj says:

    තව උනා නෙවෙයි. කොයිකාටත් හොදට තේරෙයි තව මාස 3ක් යද්දි. hitan

Main News