මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට ගිවිසුමක්.. මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය ඒ අතර..

February 3, 2021 at 10:00 am | lanka C news
මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට ගිවිසුමක්.. මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය ඒ අතර..

පැවැති යහපාලන රජය විසින් මෙරට ආර්ථික මරමස්ථාන 12ක් ඉන්දියාවට විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව හෙළි වූ බව ද ඇමතිවරයා පැවසීය.

මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය, ගල් අගුරු බලාගාර ඇතුළු ආර්ථික මරමස්ථාන 12 ඉන්දියාවට ලබා දීම සඳහා එම ගිවිසුමේ එකඟතාව පළ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

73,628 views

13 Comments to “මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට ගිවිසුමක්.. මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය ඒ අතර..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ රතු සහෝදරන්ගේ ආණ්ඩුවෙන් කරපු දේවල් අපි දැනගන්නෙත් පත්තරෙන්, ඉන්දියාව අපිට ගිවිසුම් ටික පෙන්නනකොට. හොර ගෙඩියෝ ඔයාලා…. අපිවත් රැවට්ටුවා.

  2. සිංහල බන්ඩා says:

    උබල පත් වුනේ ඒවා අහෝසි කරනව කියල නේද?

  3. Ranga says:

    පුුදුමයි පොනිලා මෛත්‍රි නෝනව වික්කේ නැති එක වැඩක් ගන්නේ නැති එකේ අපරාදේ

  4. KDN says:

    All the property of Yahapalana cabinet members , Mps and Arppa Sirisena should be confiscated.They bribed from India and became rich.New constitution must be written to
    Enable this

  5. Army head quarters land eka Shangrilla hotel eka hadanna sinnakkarama china ta liyala dunne thope maha loku appachchi tamai.gal muusalaya.kokath ekai.avrudu 5n 5ta avilla ubala tamai may rata kanne.

  6. SL Revolution says:

    මේ අවාසනාවන්ත ඉරණම‌ෙන් රට මුදවා ගත හැක්කේ ජනතා විප්ලවයකට පමණි..අවුරැදු 72ක මජර ක්‍රමය ආණ්ඩු ව‌ෙනසකින් ,මාරැවකින් ව‌ෙනස් නොවේ.
    මේ යන ගමන තවදුරටත් ගියොත් හ‌ෙට අනිද්දා මාලදිවයිනටත් ලංකාවේ කොටස් ද‌ෙන්නට සිදුවනවා ඇත.දැනට පවතින සොම්බි පක්ෂ කිසිවක් නැතිව මේ රටේ ජනතාව විසින් සිදුකරන “ලංකාවේ විප්ලවය” හ‌ෙවත් SL Revolution අද අතිමහත් ජනතාවගේ අවසාන බලාපොරොත්තුව බවට පත්ව ඇත.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හරියටම හරි. හනුමා ලන්කාව ගිනි තිබ්බායින් පසුව ලන්කාවට ගිනි තිබ්බේ අපේ රතු සහෝදරවරු.

      ධනපතියන් නැති කරණවා කියලා ඔක්කොම කර්මාන්තශාලා ගිනි තිබ්බා. ගම් වල තිබ්බ ලී මෝල් පවා ගිනි තිබ්බා. අන්තිමේ ධනපතියන් නැති වුනා. රටේ රස්සා නැති නිසා ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග රස්සාවට ගියා. මිනිස්සු කොරියාවේ ධනපතියන් ලග රස්සාවට ගියා.

      ඊලග පියවර ලෙස කොරියාවේ රතු තරුව ශාඛා පිහිටුවලා, කොරියාවේ කර්මාන්තශාලා ගිනි තියන්න ඕනේ. එතකොට කොරියාවේ ධනපතියන් විනාශ වෙනවා. එතකොට මිනිස්සු ජපානේ ධනපතියන් ලග රස්සාවට යයි.

    • Ranjith Gunawaradana says:

      Our country, nation and People has to long way for struggle for Liberation people of Island by People oriented Democratic revolution.Time and conditions has not yet ripe an even now@ What we have to done it now build nation by preparation for in depth task has to be identified by nature and shape of Democratic Revolution by Political Parties will come into being in future . Sorry to say task still confuse by current political is in uncertainties around us .?

    • Sun says:

      You are very correct my dear, the problem is hard to find genuine leaders. All are playing hide and seek game. People have to come forward and find a solution away from these idiots who ruined the country.

  7. ක්‍රිමිනල් says:

    දැන් මුන් කරන්නේ යහපාලනේ පිටදාලා ඉන්දියාවට ඔය කියන දේවල් දීලා දාන්න , අවබෝධතා ගිවිසුමක් කියන්නේ ,අවසාන සම්මුතියක් නෙමෙයි , තමන්ට ඇකමැතිනම් ඒ ගිවිසුම් වලින් ඉවත්වෙන්න පුලුවන් , අර ජපානේ LRT ප්‍රොජෙක්ට් එක නැවැත්තුව විදියට , අනික් කාරනේ අවබෝධතා ගිවිසුමක් තිබ්බ පලියට නැ.පර්‍යන්තය දෙන්න කැබිනට් පේපර් දාලා ,යහපාලනේට බැනලා වැඩක් නෑනේ , යහපාලනේ ෆේල් හින්දනේ බොලාට ලක්ශ 69 ක් දෙපාරක්ම චන්දේ දුන්නේ , හැමදේටම යහපාලන මන්තරේ ජපකරලා තමන්ගේ නොහැකියාව වහගන්න දගලන්නෙපා.

  8. Sambo says:

    If I was in the unp for sure I would has sold you guy as a slave to the Indians.

  9. Tiran says:

    me wage loku deyak mechchara kalayak kisima kenek katha karala ne. Me mahinda nandatama ahu una eka thama prashne. Anika mokak hari deyak wenna yanakota okkotama essalla denaganna amathila tika. Ai me athsan kalata passe 12k ma dilai kiyanne. Ekko meken e ayatath ganak athi nettam thamange weradi wahaganna hadadu hoda pachayak.
    Hema awasthawakadima minissu thama asarana wenne. Ehema wenneth minissungema modakama nisa.

Main News