මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම කලේ මහින්දයි.. ඉන් රට බේරාගත්තේ අපයි..- ජනපති
April 21, 2017 at 10:00 am | lanka C news
මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදු කරනු ලැබුවේ පසුගිය රාජපක්ෂ රජයෙන් බව ජනාධිපති මෛත්රිපල සිරිසේන මහතා පවසයි.
කොළඹ ගාළු මුවදොර ඉදිරියේ මුහුද ගොඩකර ඉදි කරනු ලබන වරාය නගරයේ හෙක්ටයාර 200ක් සින්නක්කරව චීනයට දී තිබූ බවද පැවසූ ඔහු තම පාලනය යටටත් චීනය සමග සාකච්චා කර එම ගිවිසුම බදු ක්රමයට වෙනස් කල බවද පැවසීය.
කලින් ගිවිසුම තිබුනේ නම් තමාගේ හෙලිකොප්ටරයටද එම භූමිය උඩින් යාමට චීනයෙන් අවසර ගත යුතුව තිබූ බවද සදහන් කලේය.