මෙරට ඉස්ලාම් ආගමිකයන් 3,000ක් මක්කම වන්දනාවේ..

July 27, 2018 at 5:30 pm | lanka C news
මෙරට ඉස්ලාම් ආගමිකයන් 3,000ක් මක්කම වන්දනාවේ..

ඉස්ලාම් භක්තිකයන්ගේ වාර්ෂිකව සිදු කරන හජ් වන්දනාවද මෙවරද මේ කාල සිමාවේදී ආරම්භ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකායේ ඉස්ලාම් භක්තිකයන්ද හජ් වන්දනාවේ යාම අද සිට ආරම්භ කර ඇත.

මෙවර ශ්‍රි ලංකාව සඳහා 3000ක භක්තිකයන් හට සවුදි අරාබියාවේ ඇති දේවස්ථානය වන්දනා කිරීමේ අවස්ථාව හිමිවී ඇත.

ඒ සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම අද(26) පිටත්ව යන ලදී.

ඔවුන්ට සුභ පැතිවේ උත්සවය අද දින බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී සිදුවිය.

මේ සඳහා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමා හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා හා සවුදි අරාබියානු තානාපති අබ්දුල්නාසර් බින් හුසෙයින් අල් හර්ති මහතාද සහභාගිවිය.

මාධ්‍ය ඒකකය
තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය

1,101 views

4 Comments to “මෙරට ඉස්ලාම් ආගමිකයන් 3,000ක් මක්කම වන්දනාවේ..”

  1. Love nature says:

    Saudi Arabia make profit from the Hajj,

    The pilgrimage industry is the country’s second most important after oil and gas. Nearly two million foreign pilgrims visit the holy city of Mecca annually during Hajj. The figure is expected to reach 2.7 million by 2020.

    National Tourism Committee member Abdul Ghani Al-Ansari emphasized the need to restructure the sector to make it a major contributor to the national economy.

    According to economists, religious pilgrimages such as Hajj and Umrah have significant growth potential and the ability to create more job opportunities for young Saudis. The tourism sector contributes $22.6 billion (85 billion Saudi riyals) to Saudi Arabia’s GDP with Hajj and Umrah providing $12 billion (45 billion Saudi riyals).

  2. Love nature says:

    වසරගානක් කරපු පව නැතිකරගන්න යන ගමන අපරාදේ වියදම් කරන මුදල් සෞදි අරාබිය තවත් පෝසත් වෙනවා පව පස්සෙන්ම එනවා

  3. CORBRA says:

    අල්ලාහු අක්බාර් , අසරණ සත්තු 3000ක් ට මරණ වරෙන්තුව සෑම භක්තිකයෙක්ම අල්ලාහ් වෙනුවෙන් ( සතෙක්ගේ බෙල්ල කපා) සතෙක් බිලි දෙන නිසා
    මෙහෙමත් මෙලෙච්චේද ඇදහිල්ලක්

  4. TAXMAN says:

    අදායම් බදු ලිපිගොනු නැද්ද?

Main News