මෙරට එක්ලක්‍ෂ හතලිස් දහසක් කොරෝනා වැලදීමේ දැඩි අවදානමක…

March 30, 2020 at 11:20 am | lanka C news
මෙරට එක්ලක්‍ෂ හතලිස් දහසක් කොරෝනා වැලදීමේ දැඩි අවදානමක…

මෙරට වතු ආශ්‍රිතව සේවය කරන 140,000 පමණ පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති බව ලංකා වතු සේවක සංගමය සදහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා විසින් පෙන්වා දෙන්නේ ඒ නිසා වතු ආශ‍්‍රිත කටයුතු තාවකාලිකව වහාම නතර කරන ලෙසයි.

වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

කොරෝනා වෛරස් ඒ වේගයෙන් පැතිර යද්දී තේ වතු කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති පියවර නැවත සලකා බලන්නැයි ඔහු එමඟින් ඉල්ලා සිටී.

මෙම තීරණය අත්හිටුවන්නේ නැතිනම් රටටම ඉතා භයානක ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බව ද ඔහු ලිපිය මගින් පෙන්වා දී ඇත.

56,854 Viewers

9 Comments to “මෙරට එක්ලක්‍ෂ හතලිස් දහසක් කොරෝනා වැලදීමේ දැඩි අවදානමක…”

  1. Nimm says:

    සෞඛය අන්ශ උපරිමව වැඩකලා නමුත් රජය තීන්දු ගන්න නාමයෝජනා ගන්නතෙක් පරක්කු කල නිසා ඒකෙ අයහපත් ප්‍රති එල තමයි දැන් දකින්නෙ. චන්දෙට තන්හාව නරකයි. That’s why non quarantined arrivals who are infected scattered in the island. They should stopped arrivals in early March. If so health sector not so much in trouble.

    • මහනුවර අක්‍රම් says:

      මේ ජරමර අස්සෙත් 2500ට වැඩ නේද? …. කමක් නෑ ඉතිං කීයක් හරි හොයාගන්නත් එපැයි ….. පරණ කශඩ පාර්ලිමේන්තුව සහ බූරු පුතාගෙ විපක්ෂය නැති එක තමයි දැන් රටට තිබෙන ලොකුම වාසිය !

      • Just says:

        මහනුවර අක්‍රම්
        Poor Nimm has no brain to do a proper job. He has to make a living by earning that 2500. Please extend your sympathy to him.

  2. sunimal says:

    ඉංග්‍රීසි පාලනය කාලයේ ඉන්දියාවෙන් සංකර්මය උන මේ අයට සනීප ආරක්ෂා ගැන කිසිම දැනුමක් නැතිකම කණගාටු වෙනවා රජය වහාම මේ ගැන ක්‍රියා කල යුතුය.

  3. mali says:

    you can not do quarantine at once you need solid grounds to do it unlike other countries we have very brainy GUNP and 3% set in the country who is there to topple the government by hook or crook.you need to have clear data to do this otherwise our people would agitate. when they see actual number of increasing patients they will support the government and adhere to locked down or curfew.

  4. අක්බාර් ලොක්කා says:

    ඒ තර්කයට අනුව දැනට කොරෝනා මර්ධනයේ යෙදෙන හමුදාව සෞඛ්ය සේවය ඇතුළු අනිකුත් අයත් ඒ කටයුතු වලින් ඉවත් වුවොත් මොකද වෙන්නෙ ?

  5. sena says:

    කොහෙද මට්ටයො ඉන්න නැගෙනර පලාතෙන් ද

  6. sena says:

    කොහේද මට්ටයෝ ඉන්න නැගේහිර පලාතයතෙන් තමයි

  7. upali says:

    Oya wathu wala inna kattiya sinhalayanta godak karadara kattiya hamadama unge paththama thamai sajith pemadasawath anduwa unge kovilata ganne thaikara demalek karala dan sajith demalek…eyata kiyala karaganna thamilo

Main News