මෙරට එක් විශේෂ කණ්ඩායමක් කොරෝනා එන්නත හොරෙන්ම විදගෙන…
November 21, 2020 at 10:00 pm | lanka C news
අද වන විට මෙරට එක් කණ්ඩායමක් විසින් කොරෝනා එන්නත හොර රහසේම එන්නත් කරගෙන සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.
එනිසා පොදු මහජනතාවට එම එන්නත ලබා දීම වැලැක්වීම සඳහා කටයුතු කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
අද පාර්ලිමේන්තුවේ දී ඇතිවූ විවාදාත්මක තත්ත්වයකදී ඔහු මේ බව විමසා සිටියේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරමින් සිටින බවයි.
Whatever i will not get this. A vaccine should be released after proper trials only. The etiology of the Virus is not yet fully discovered. What will happen to our immune system?