මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි…

April 16, 2021 at 3:50 pm | lanka C news
මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි…

කොරෝනා වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිත යෙදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවා තිබේ.

කොරනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ ඉතිරි එන්නත් තොග ලැබෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

මේ වන විට මෙරට පුද්ගලයන් ව 925,000 කට පමණ පළමු මාත්‍රාව එන්නත් ලබාදී ඇති අතර තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනහමාරක් පමණ ඉතිරි වී තිබේ.

එම එන්නත් තොගය පළමු මාත්‍රාව ලබා ගත් සෞඛ්‍ය අංශයේ සේවකයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය.

ඔවුනට දෙවැනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 23 න් පසුව ආරම්භ කරන බව ද ඇමතිවරිය පැවසුවාය.

මෙරටට කොරෝනා එන්නත් මාත්‍රා 1,250,000 පමණ ප්‍රමාණයක් මෙරට ලැබී තිබිණි.

ඉන්දියාව විසින් එම එන්නත් අපනයනය අත්හිටුවීමක් සමග මෙරට එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය අඩපන වීමට ලක්ව තිබේ.

58,072 views

15 Comments to “මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි…”

  1. Darshana abayakoon says:

    ස ෆේල් කියපු එවුන්ට ගොඩාක් රිදෙයි දැන්. එයා තමයි හොදටම කරේ.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔය එන්නත් මොකටද බයියට කෝ අර දම්මික බාස රාවණා ඒජන්ත රාජකීය වෙදැදුරු එහෙම කෝ හෙළ හෙළ ගගා මේකෙ වැලපුනු බයියො උන් ඔක්කොම එන්නත් පෝලිමේ.බයියට මොලේ එන්නේ කවදාද

    • Kamal says:

      කෝ කෝ අර වැක්සින් වලට හෙලුවෙන් කඩෙි ගියපු බත්බැලයා. අය්යෝ සිරසේන කෙලියා නේද තාප්පෙටම. ඔය බත්බැලයට පුදුම පුකේ අමාරැවක් තිබිබෙි අපේ මිනිස්සුන්ට මෙි විස එන්නත් ගස්සවන්ට. හැබැයි ඌ ගහගෙන නෑ,ඒ දවස්වල ක්‍රිමිනල් නමි ව්‍යජ නමක් බාවිතාකරමින් ඉතාමත් නින්දිත ලෙස හෙලවෙදකමට පහරගසමි්න් එම පුද්ගලයා හැසිරැන විදිය ඉාතාම පිලිකුල් සහගතයි. තවමත් NGO සදයා කඩෙි යන මු වැනි පගරනැටිටන් දුටුතැන පහර දිි මර්දනය කල යුතුය

      • Namal says:

        අනේ බොල මී හරකෝ ඉස්සෙල්ලම නිවුස් එක හරියට කියවපිය. එන්නත දෙන එක නවත්තලා තියෙන්නේ දෙවනි මාත්‍රාව දෙන්න ඉතුරු කරගන්න මිසක් උඹ ඔය කියන හුඹස් බය නිසා නෙවෙයි. ඔය එන්නත දෙන එක තාවකාලිකව නවත්තපු රටවලුත් ගොඩක් ආපහු ඒක දෙන්න පටන් අරගෙන තියෙනවා. හරියට දැනගෙන කතා කරපන්.

  3. Rajitha says:

    Gahapu ewunta baduma thamai

  4. Ravana parapura says:

    කොරෝනාවට එකම පිළියම හෙළ ඔසු පමණයි, යුරෝපයේ මැද පෙරදිග විසාල පිරිසක් හෙළ ඔසු බාවිතයෙන් සුවවී පසුවෙනවා. අපේ රටට විසාල විදේශ ආදායමක් ලබා ගන්න හොද අවස්ථාවක්.

    • විභීෂණ says:

      රාවණාගේ ලබ්බ තමයි!

      • Nimal says:

        අනිවාර්යෙන් දේශීය වෙදකමෙන් ඕනෑම ලෙඩක් හොදකරන්න පුළුවන්. ඒත් අවාසනාවට ගොඩාක් මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ක්ෂණික නුල්ඩ්ස් වගේ ලෙඩ හොද නොව්නත් ලෙඩ තාවකාලිකව යටපත් කරන බටහිර sideiffect ගොඩක් තියෙන බෙහෙත් වලට. අපේ පිනට අපේ මුතුන් මිත්තෝ අපිට පුරුදු කරපු දේශීය තුනපහ ( ගම්මිරිස්, කහ, සුදුලුනු, කරපිංචා, ඉගුරු, ගොරක, සුදුරු, මාදුරු, කොත්තමල්ලි, කුරුදු, එනසාල් ….. )මේවා නැතුව අපිට බත් කන්න බැරිතරමට අපිට පුරුද්දක් කරවපු අපේ මුතුන් මිත්තෝන්ට ජාති ජාතිත් පින්. මේ තුනපහ නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම ඕනෑම virus එකකට විරුද්දව ශක්තිමත් ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපේ ශරීරයේ නිර්මාණය කරන්නයි.

      • Nimal says:

        අපිට වරද්දපු ඉතිහාසය නිවැරැදි කර අදාල විද්වතුන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර පාසල් පෙළපොත්වලට ඇතුලත් කරන්න. ඒක මේ හෙල ජාතියට, පින් බිමට සහ අනාගත දරුවන් උදෙසා කරන මහඟු සේවාවක් සහ පිනක්….

      • Kamal says:

        එදා පාසැල් විෂයමාලාවට අදාලව සකසා තිබුනේ පේරාදෙණිය ගුරු විදුහල ඇසුරු කරගෙන සිටි මිෂනාරි සංස්කෘතයයි. මේ මගින් ඔවුන් සිදුකලේ දිගුකාලින ජනමනස විකුර්තිකිරීමකි. එම කරුණු අදවන විට පරම්පරාගණනාවක් විසින් ගුරු සිසු පවත්වාගෙන පැමිණ ඇත. අන්තර්ජාලය නොතිබෙන්නට සියල්ල කාලයා විසින් යටපත් කිරීමට පෙර නුවණ ඇති “ජානගත යක්පරපුරේ ” එවුන්හට ඒත්තු ගැනී විමසිලිමත් වීමෙන් “අක්මුල් ” සොයමින් සිටි. 1500 වසරට පෙර ඉන්දියාවේ ගෝවේ රටට පැමිණි “ජේසුඉට් මිෂනාරීන් ” කොචින්හි නැවතී යාපනය හා මන්නාරම අසුරුකරමින් එමප්‍රදේසවල ජනයා සව ආගමට බඳවාගෙන ක්‍රමයෙන් කඳුකරයේ නුවර ඇසුරුකරගෙන වසමින් ඒ අවට තොරතුරු රැස්කරමින් ආගම ප්‍රචාරණය අරඹා ඇත, එම ක්‍රියාදාමයේ දිගුවකි පේරාදෙණිය ගුරු විදුහල, එතැන් පටන් වූ දේ අද අපි විඳින්නෙ

  5. Nimal says:

    යුරෝපා රටවල් මෙි එන්නතේ භයානකකම හදුනා ගෙන එන්නත දිම නවත්වා තිබෙනවා. ඇමරිකාවත් johnson එන්නත නවත්වා තිබෙනවා. ඒ අතුරැ ආබාද වැඩි නිසා. හෙල ඔසුවල අගය දැන්වත් තේරැමි නොගනිද?. සමිර වෙදමහතා සහ දමිමික වෙද මහතාට දැන්වත් අවස්තාව දෙමු නේද?

    • Namal says:

      අනේ බොල මී හරකෝ ඉස්සෙල්ලම නිවුස් එක හරියට කියවපිය. එන්නත දෙන එක නවත්තලා තියෙන්නේ දෙවනි මාත්‍රාව දෙන්න ඉතුරු කරගන්න මිසක් උඹ ඔය කියන හුඹස් බය නිසා නෙවෙයි. ඔය එන්නත දෙන එක තාවකාලිකව නවත්තපු රටවලුත් ගොඩක් ආපහු ඒක දෙන්න පටන් අරගෙන තියෙනවා. හරියට දැනගෙන කතා කරපන්.

  6. Asela Perera says:

    ඕක හොරෙන් ගහගත්ත 225ට සහ උන්ගේ සනුහරේට දැන් තරු පෙනිලා ඇති. මොලේ ලේ කැටි ගැහිලා මරෙනවලු.ඇති යන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මමම බැලුවා මහින්ද මුත්තා මොකද මේ අසනීපෙන් එලියටවත් එන්නේ නැත්තේ කියලා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම පලදීගෙන එන්නේ.

    • Namal says:

      අනේ බොල මී හරකෝ ඉස්සෙල්ලම නිවුස් එක හරියට කියවපිය. එන්නත දෙන එක නවත්තලා තියෙන්නේ දෙවනි මාත්‍රාව දෙන්න ඉතුරු කරගන්න මිසක් උඹ ඔය කියන හුඹස් බය නිසා නෙවෙයි. ඔය එන්නත දෙන එක තාවකාලිකව නවත්තපු රටවලුත් ගොඩක් ආපහු ඒක දෙන්න පටන් අරගෙන තියෙනවා. හරියට දැනගෙන කතා කරපන්.

  7. Felix says:

    Mun Wage Harak Tikak

Main News