මෙරට කලාකරැවන්ගේ ජීවිත අනතුරේ…
September 23, 2016 at 5:30 pm | lanka C news
රටතුලට කිසිදු පාලනයකින් තොරව සුවද විලවුන් හා ආයුර්වේද ආශි‍්‍රත නිෂ්පාදන ආනයනය කිරීමට ඉඩදීමෙන් විශේෂයෙන්ම මෙරට කළාකරුවන් දැඩි තර්ජනයකට මුහුණදෙමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
ඕවා පාවිච්චි නොකර ස්වභාවික මුහුන පාවිච්චි කරන්න බැරිද නිලියන්ට?
මේකද රටේ දැන් දැවෙන ප්රශ්නය……
අපිට මොකද යකෝ…ගණිකාවන්ගේ (නිළියන්,නිරූපිකාවන්) ජීවිත වලට සුවඳ විලවුන් වලින් ගැටළු ඇති වුණාම…අපිට මොනවාද උන්ගෙන් තියෙන වැඩේ
පාරිභෝගියන්ගේ අයිතින් සුරකින්න කියලා අටෝගෙන ඉන්න මෙන්න වගේ යු ඇන් පී එන් ජී ඕ කඩ වලින් තමයි රටට අනතුරු වෙන්නේ…
So called “consumer rights” protection movement, look at problems that affect common people, look at the amount of pesticides used on foods, look at the hygiene of many hotels, look at the hygiene and bad ingredients used to prepare short eats, look at the Pettah based large scale adulteration of goods, so many things to look at!
මේකත් දැවෙන ප්‍රශ්නයක් තමයි .පොඩි ළමයි ඉඳල ආච්චිලා ත් දැන් මේක් අප් කරනවා .භාවිතයට ගන්න කිසිම අලෙපනයක ප්‍රමිතිය බලන්නේ නැහැ.TV එකේ වට්ටි අම්මල වගේ ඇවිත් එක එක බෙහෙත් ප්‍රමෝට් කරනවා TV ආයතන ඒ සඳහා මිලක් ගන්නවා.ගැන උන්ගේ සම ඉවර වෙනවා ඉක්මනින්ම .කිසිම පාලනයක් හෝ ප්‍රමිති කාරණයක් ඕනේ මේ සඳහා d
යකෝ දකින දකින මල ජරාව නොගා ගාපියව්කො සිංහල ආයුර්වේද ඖෂධ.කාපියව්කො එළවලු පලා වර්ග.බීපියව්කො පිරිසිදු ඇල් වතුර.කරපියව්කො ශාරීරික සුවතාවයට අදාල ව්‍යායාම.පුරවගනියව්කො පිරිසිදු සිතිවිලිවලින් මනස.දුරු කරපියව්කො ඊර්ෂ්‍යාව,වෛරය ,ක්‍රෝධය.බලපියව්කො ලස්සන වෙන හැටි.ගිහින් අහපියව්කො රටේ සාමාන්‍ය ජනතාවගෙන් මේකද දැනට රටේ තියෙන ප්‍රබලම ප්‍රශ්ණෙ කියල.නැත්නම් විතානගේ අම්මගෙන් අහපං අර මෝඩ පරපුරේ තකතීරු නලුව ඇහුව වගේ (ලැම්බොගිනි පදින්න දෙන්න බැරි නම්)පැරිස් සුවඳ විළවුන් අරන් දෙන්න බැරිනම් අම්මෙ අපිව ඉපදුන ගමන් කාණුවකට විසි නොකලෙ ඇයි කියල.