මෙරට කලාකරැවන්ගේ ජීවිත අනතුරේ…

September 23, 2016 at 5:30 pm | lanka C news
මෙරට කලාකරැවන්ගේ ජීවිත අනතුරේ…

රටතුලට කිසිදු පාලනයකින් තොරව සුවද විලවුන් හා ආයුර්වේද ආශි‍්‍රත නිෂ්පාදන ආනයනය කිරීමට ඉඩදීමෙන් විශේෂයෙන්ම මෙරට කළාකරුවන් දැඩි තර්ජනයකට මුහුණදෙමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

jjl

106 views
Main News