මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…

May 14, 2021 at 3:00 pm | lanka C news
මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…

කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම වෙනස්වන බවක් පෙනෙන්නට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇති බවයි.

වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍යය ධාරිතාව යනු ඇඳන් පමණක් නොවන බවද කී ඒ මහතා මේ මොහොතේ ඇඳන් දහදාහක් පමණක් නිපදවීම එතරම් ඵලක් නොවන බවද පැවසීය.

සෞඛ්‍ය පහසුකම් යනු ඇදන් පමණක් නොවන වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය උපකරණ, දැඩි සත්කාර ඒකක ආදී එකතුවක් යයිද ඔහු කීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

53,621 views

19 Comments to “මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…”

  1. sumudu says:

    මේක (බ්‍රිතාන්‍ය ප්‍රබේදය) ලංකාවට එව්වේ සියළු කොටි සැකකරුවන් දේශපාලන සැකකරුවන් කියලා ලියපු ලඟදි මැරුණු යහපාලන උපදේශකගේ පුතෙක් . උ තමයි liver helth UK කරන්නේ . උන් ගොටාගේ ජම්මාන්ත වයිරක්කාරයෝ

  2. මහනුවර අක්‍රම් says:

    ඇඳක් හරි හැදුවොත් මේක පලක් නැති බයි වැඩ කරන ආණ්ඩුවක් වන අතර, ඇඳක් නොහැදුවොත් මේක ඇඳක්වත් හදාගන්ඩ බැරි මරි මූසල ආණ්ඩුවක් වේ!

  3. saji de Joker says:

    Gonibilla Mahasona Oddiyaka Ass-osiation .

    • ලංකාව විසාලාවක් වෙනකම් බලා ඉන්න මාෆියා හැත්ත..

      • Athula says:

        මෙම වියසනය පෙන්වල දුන්නෙ අද ඊයෙ නොවෙයි ගෝටාබයගෙ උධ්දච්ච කම නිසා හා චෞර කණ්ඩායම සතුටු කරන්න මෙය බිස්නස් එකක් කලා එ නාසා තමයි මේ වියසනය වැඩිවුනේ Dr, Sudarshanie. Fernando pulle ඉතාම කලකිරිරමෙන් කිවිවෙ දැනට මාස 2 කට විතර පෙර

  4. බූරු පුතානෝ says:

    දේශපාලකයන් විද්‍යාත්මකව ගන්න තීන්දු වෙනස් කරමින් පිස්සු කෙලිනවා. විපක්ෂයේ ගොන් රැල උන්ගේ චන්ද දායකයන්ට බොරු ආරංචි පතුරුවා හරිමින් කොරෝනා පැතිරීම වේගවත් කරනවා. බොහෝ ආසාදන සිදු වන්නේ මිනිස්සු නොසැලකිලිමත් ලෙස හැසිරෙන නිසයි.

Main News