මෙරට කොරෝනා ආසාදිතයන් 150 දක්වා ඉහලට..

April 2, 2020 at 5:28 pm | lanka C news
මෙරට කොරෝනා ආසාදිතයන් 150 දක්වා ඉහලට..

තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අනුව කොරෝනා ආසාදිත මෙරට පුද්ගලයන් 150 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කරයි.

97 views

3 Comments to “මෙරට කොරෝනා ආසාදිතයන් 150 දක්වා ඉහලට..”

  1. සොඳුරු says:

    කොරොනඅ ලෙඩ්ඩු 28 ක් උන්න කියල රට වහන්න බැ කියපු ඇමෙරිකානු පිම්පියා කෝ..උ මෙ හැම මනුස්සයෙක් ටම වගකියන්න ඔනෙ

  2. sunimal says:

    පල්ලියේ පිල්ලිය වතුකරයේ මෝඩ ජනතාව පරිප්පු ටිකටයි පාන් රාත්තලට යි තමන්ගේ හින්දු ආගම පාවාදීමේ විපාක.

  3. Saradiel says:

    සියලුදෙනාට සුවය පතමු

Main News