මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..

April 25, 2020 at 12:02 am | lanka C news
මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..

මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පමාණය 417 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයන් 47 දෙනකු වාර්තා වී ඇත.

එය ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තාවූ ඉහළම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණයයි.

මෙරටින් වාර්තාවන අවසන් රෝගීන් 100 දෙනා වාර්තා වීමට ගතවී ඇත්තේ දින 03 ක් පමණි.

එමෙන්ම අවසන් රෝගීන් 200 දෙනා වාර්තා කර ඇත්තේ දින 11 ක් තුළදීය.

119 views

14 Comments to “මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..”

  1. AK47 says:

    කොරෝනා වැඩිවෙනවා කියල ජෙප්පෙක් ආණ්ඩුවට බැනගෙන ආවා.

    “බය වෙන්න එපා බන්, බිම්මල් සහෝදරයට අනුව උෂ්ණත්වය වැඩි නිසා ලංකාවේ කොරෝනා පැතිරෙන්නෙ නැහැ.” කියල කිවුවා. ජෙප්පා ඔරවගෙන ගියා.

  2. සරමෙවීර මල්ශාලාව says:

    ගෝලීය කොරෝනා දර්ශකයේ ශ්‍රී ලංකා නාමය ඉහලින් ඔසවා තැබීමට දිවා රෑ ඇප කැප වෙමින්, ගෙවල් කඩවල් ගානේ රස්තියාදු වෙමින්, අනුන් ගේ කුණු හොයමින්, කුඩු ගංජා හොර අරක්කු පොට් අස්සේ රිංගමින්, කොටු පනිමින් වෙහෙස මහන්සිවන ඔබ සැමට අපගේ හද පිරි උත්තමාචාරය. …ඔව්ව්..ගහන්න බලන්න අප්පුඩියක්…ටෝක් ටොක් ටොක්
    මීට, ප්‍රීතියට පත් අවමංගල අධ්‍යක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලය.

  3. Gorilla says:

    Don’t be afraid or worry. Its because more and more testings started recently. I think government wasted lot of time without doing testings. Whoever responsible must be punished for destroying country s economy.

  4. Sandun Dhammika says:

    Testing everybody is the solution I isn’t it, Rich people can pay for that and poor could be funded by the government. Otherwise this does not seems to have a solution.

    Can’t make the test kids for 5000/- LKR ?

  5. Kamal says:

    කෙසෙල් වත්තෙන් හමු වුනු රෝගීන් ඔතරම් වැඩි වුනේ කයි වාරු ගගහ අද උදෙත් මම රැස්වීම් 3ක්‌ තියලා ආවේ කියපු මෝඩ පුතානෝ කෙසෙල් වත්තේ ජනරාශි කර බෝ කරපු වසංගතේ තමයි.

  6. Nimal R says:

    ලංකාවේ මිනිස්සුන්ට ඉතාම තදින්ම නීති ක්‍රියාත්මක නොකර මේක පාලනය කරන්න බැහැ . පොඩ්ඩක් ඇඳිරි නීතිය ලිහිල් කරපු ගමන් පොර කන්න පටන ගන්නවා . කෙසේවුවත් වෙන රටවල් එක්ක ගන්න කොට ආසාදිතයන් වගේම මරණද අඩු වූයේ රජය මුල සිටම හොඳින් ක්‍රියා කල නිසයි.

  7. wijebahu says:

    Yes ready to celebrate on last 19th as first country to eradicate the corona. they ridicule other countries like even Australia while they were doing hundreds of thousands of tests. now those countries are actually crushing corona. our guys are good at singing hosannas to inflated leaders. this the reason SL is in third world for last 71 years. self inflation to the most. but hollow inside.

  8. Dubba says:

    රජය අවශ්‍ය දේ ඉතා ඉහලින් කල බව පෙනෙනවා.

    දොස්තරලගේ ලැබිය යුතුව තිබූ විශේෂඥ උපදෙස් සහ මග පෙන්වීම ලැබුනේ නැහැ. ඒ ගොල්ල ගූගල් කරලා හොයා ගත්තු සංඛ්‍යා ලේඛන පෙන්නුවා විතරයි.
    පරීක්ෂණ කල යුතු නිර්ණායක වත් ලබා දුන්නේ නැති බවයි පෙනෙන්නේ.

  9. උපාලි says:

    ආගම් සහ ජාති බේදයකින් තොරව සියලුම ශ්‍රී ලාන්කිකයන්ට බුදු සරනයි .

  10. Taurus says:

    The increase was expected as that has been the behaviour and trend all over the world. Still we are somewhat safe since all are still within the cluster and no need to panic.

Main News