මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..

April 25, 2020 at 12:02 am | lanka C news
මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..

මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පමාණය 417 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයන් 47 දෙනකු වාර්තා වී ඇත.

එය ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තාවූ ඉහළම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණයයි.

මෙරටින් වාර්තාවන අවසන් රෝගීන් 100 දෙනා වාර්තා වීමට ගතවී ඇත්තේ දින 03 ක් පමණි.

එමෙන්ම අවසන් රෝගීන් 200 දෙනා වාර්තා කර ඇත්තේ දින 11 ක් තුළදීය.

119 views

14 Comments to “මෙරට කොරෝනා ඉහල යාම වේගවත් වේ.. අවසන් රෝගීන් 100 දින 03කදී.. දෙගුණ වෙන්න දින 11යි..”

  1. පොඩි බයිය says:

    ඔය බයිල වලින් අපට වැඩක් නෑ. ඉක්මනින් ඡන්දය තියන්න. අපි බං ගොයියෝ.

    • මොන්ගල්ගේ ගල් කොල්ලා says:

      අපෝ චන්දෙනම් තියන්න එපා. කොරෝනා කෙසේ වෙතත් අපිට වැලේ වැල් නැතිව යනව.

  2. lotus says:

    කොරෝනා මර්දන වැඩසටහන් වලට සම්බන්ධවූ සෙබලුන් නිවාඩු දිදී ගම් වලට යැවු අමනයා කවුද? සෙබලුන්ට ආරක්ෂක උපදෙස් හා උපකරන ලබා නොදුන් අමනයා කවුද?

  3. Handunethi Amaraweera says:

    Do not forget death is static at 7 this is great..if we analyze Dengu maybe in the worst condition.

Main News