මෙරට කොරෝනා තවත් ඉහල යයි.. ඇමරිකා පොකුර තව ලොකු වෙයි..

June 24, 2020 at 5:30 pm | lanka C news
මෙරට කොරෝනා තවත් ඉහල යයි.. ඇමරිකා පොකුර තව ලොකු වෙයි..

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඔවුන් සියළු දෙනා ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

මෙම සාදිතයන්ට සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1998 දක්වා ඉහළ යයි.

318 views
Main News