මෙරට කොරෝනා දෙවැනි රැල්ල උතුරෙන්.. අතිශය බියකරු වෙතැයි වෛද්‍යවරු කියති..
June 14, 2020 at 10:10 pm | lanka C news
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය වෙළෙන්දන් හේතුවෙන් මෙරට තුළ නැවත වතාවක් කොරෝනා වසංගතයේ දෙවෙනි වටයක් ඉක්මනින්ම ඇතිවිය හැකි බව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එසේ වුවහොත් එය අතිශය භයංකර තත්ත්වය වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙරටට මෙරට කොරෝනා වසංගතය ඇති වූ පළමු වටයේදී රෝගීන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායන ට යොමු කිරීම සිදු කලද නීති විරෝධී ලෙසින් පැමිණෙන හා ඔවුන් ඇසුරු කළ අය හඳුනා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වනු ඇති බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ වන තෙක් කොරෝනා වසංගතය ඉන්දියාව තුළ පාලනය කර නැති නිසා ඒ රටින් මෙරටට නීති විරෝධීව එන පිරිස් වහාම කර නොගතහොත් ශ්‍රී ලංකාවට ඉතාමත් බරපතල තත්වයකට මුහුණපෑමට සිදුවී ඇතැයි ද රජයට අනතුරු අගවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඕන එකක් අගෝස්තු මුල ජුලි අග වෙනකොටවත් උපරිමයට එන්න ඕන. නැත්නම් වැඩක් නැහැ ඔය කොයි රැල්ලෙන් වත්.
නේවි එකෙන් වටකරලා එන එවුන්ට බෝට්ටුවටම දීලා දමන්න එක පවු නෑ අපිට කෙලවුනම ඔය එක පකයෙක්වත් නැ කාරී JVP සහා UNP ඇතුළු කැරි සජියාගේ එවුන් කියාවි බෝවෙන තරමට හොඳයි කියලා.
Ada ami yeka poda KOVID-19 mama colombo-7 idala taka yeka sanipa karawa…
Army poda poda poda
ඉක්මනින් මෙ සදහා දොස්තර පුතානො ගෙන් උපදෙස් ගන්න
දොස්තර පුතා පැකනිල් එකක් ගහල ආතල් එකේ ඉන්නෙ.
වහාම සිංහල ලංකාවේ එකම ජාතික සහ රාජ්‍ය භාශාව කරන්න!!!!!!!
On observing the comments of the G.M.O.A.,since the Corona virus spreading commenced,people tends to believe that they wish the country to be devastated by this unprecedented global crisis and satisfied with mere 11 deaths,unlike in many industrialised countries.
Very Correct.
On observing the comments of the G.M.O.A.,since the Corona virus spreading commenced,people tends to believe that they wish the country to be devastated by this unprecedented global crisis and not satisfied with mere 11 deaths,unlike in many industrialised countries.
වෘත්තීය සමිති කාරයන් ගේ සුපුරුදු බිල්ලන් මැවීමේ පැනලා දීම.
මට නම් හිතෙන්නෙ දැන්ම සීමා මායිම් තීරණය කර සංචරණය පාලනය කල යුතුයි , කියායි .
දෙවන රැල්ලක් කියල බොරු බියක් ඇති කරල නැවත ෂීන් එකට එන්නයි බලන්නෙ. මෙතෙක් හිටියෙ නයා මැරිච්ච පනික්කයා ගානට. අනේ මෙහෙමත් වෛද්‍ය සංගමයක්. ලෝකෙටම එකයි.
Rather than criticizing or finding faults of GMOA, it is better to analyze what they say. This is what is said in KAALAMA SUTTA. If it is not relevant no need to comment.
I think it is better to increase the surveillance in the northern sea for many reasons.
It is very essential to reinforce the navy and air forces who are engaged in protecting the whole sea border of our island,without leaving out any region right throughout the country.
Ban Indian coming to sri lanka immediately. Very soon India will beat America in covid 19.
සොයිසා කියන්නෙත් මැකෝගෙ කුලකයේ එකක් නේ . මොන ජිල මාල් එකක් හරි දාල ඡන්දෙට විදින්නයි කල්පනාව