මෙරට කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්…?

April 25, 2021 at 3:22 am | lanka C news
මෙරට කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්…?

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය රජයෙන් ගිලිහෙමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය සදහා රජයේ වැඩපිලිවෙල මේ වන විට අසාර්ථක වී ඇතැයිද මන්ත‍්‍රීවරයා පවසයි.

අද වන විට කොරෝනා එන්නත්කරණය ද ඇනහිට ඇතැයිද ඔහු කියා සිටියේය.

දැනට වෛරසය ව්‍යාප්ත වී ඇතත් රජය පවසන්නේ එය ව්‍යාප්තියක් සිදුව නැති බව යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් වෙත කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.

20,194 views

19 Comments to “මෙරට කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්…?”

  1. අනෙ අසොක උඹ ඒක පාරකුත් වාචාල වැසිකිළි කට හින්ද කෙලව ගත්ත නෙද?
    පැත්තකට වෙලා ඉදපං බූරුවා

  2. Lanka son says:

    උබ කියන්න අවශ්‍ය දෙයක් ද ගොනෝ….මිනිස්සු දුක් විදිනවා…..රජයට සියලු දේ කරන්න බෑ කියල මිනිස්සු දන්නවා …..තොපි නිකං සිගිති ආතල් ගන්න වොයිස් කට් දෙනවා….යහපාලනය තිබ්බා නං අපි ලොවේ අංක එක වෙනව ජනගහනයෙන් සියයට පනහක් මරා ගත්තු…..සබජෙත් දවසක ජෙප්පොන්ට උන දේමයි වෙන්නෙ…ලියල තියාගනිං වසලයා…

  3. පුියන්ත says:

    ⁣කවුරැ මොනවා කිවිවත් කොරෝනා පාලනය සාර්ථකයි හැබැයි ඒ හමුදාව පොලීසිය වෛද්‍ය සේවය මහජන සෞඛ්‍ය පරික්ෂකයින්ගේ අසීමිත උත්සාහය හින්දා මෙිවගේ කුහක දදේශපාලකයින් හින්දා වෙන්නේ ඒ මිනිස්සු අ⁣ධෛර්යට පත්වෙනඑක මුන් හිටියනමි බලන්න තිබුනා කොරනහැටි දැක්කනේ පහුගිය අවුරුදු පහේ කොරපුහැටි

  4. Siri says:

    Moo kathakaloth anaganna buruwek,

  5. බලාගෙන ආයෙමත් ඔබතුමාට කලිසමේ කක්කා යයි. මතකනේ පසුගියදා බොරු කියලා පොලිසියට එන්න කිව්වාම කලිසමේ කක්කා ගියා. ඒ හන්දා බොරු කියන්නේ පරිස්සමින්.

  6. UNP-GALIBBA says:

    මෙන්න මේ තොත්ත බබාලා හිටියානම් බලාගන්න පුලුවන් පාලනය කොරන හැටි මුං මේ පිංගුස්ත්‍රයන් පාලනය කොරානම් ලංකාවෙන්ම බාගයක් මැරිලා ????
    මුං හරිම දක්‍ෂයි බිල්ලෝ මවන්න ඉන් ජෙක්‍ෂන් ගැන කතා කොරනවා මුලු ලෝකයටම එන්නත් හිඟයක් තිබෙන බව මේ බුරුවෝ දෙන්නා දන්නේ නැතිද මුං මේ කාවද අංඳවන්නේ මහජනයා මුලා කොරනවා කොරෝනාවෙන් හෝ දේෂපාලන වාසියක් ගන්න තමා මුං බලන්නේ????????????????

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූ මීට කලිනුත් මේ වගේ දෙයක් කියල කඳ හරහ ඇන ගත්තා මතකද​?මූ මෝඩ මූසල මී හරකෙක්.

  8. Saradiel says:

    මුන්ගේ රජයක් අද තිබුනානම් අපේ රට අද ඉන්දියාව පසුකරලා කාලකන්නි.

Main News