මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…

April 3, 2020 at 11:20 am | lanka C news
මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මගපෙන්වන්නාත්, යාපනයේ සංචාරය කළ දේවගැතිවරයා ඇතුළු 19 දෙනෙගෙන් පසු සෙසු පිරිසට මෙම වෛරසය වැඩි වශයෙන් බෝ වී ඇති බවද ඔහු පැවසීය.

වෛරසය ශරීරගත වන්නන්ගෙන් වැඩි ම බලපෑමක් සිදුවන්නේ අවුරුදු 60 ඉක්ම වූ පිරිසට බව හෙලි වී ඇති බැවින් විශ්‍රාම වැටුප් ගැනීමට පැමිණෙන අය වඩාත් ප්‍රවේශම් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එමෙන්ම ATM යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීමෙන් පසු හොඳින් අත් සෝදා ගැනීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.

82,076 Viewers

19 Comments to “මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…”

  1. firdhawd says:

    den wath therum ganilla meka pethirune muslim ungen nemei kiyala😡😡😡. api ekata indala me 🦠 parajaya karamu🙏🙏🙏. we are srilanka we can beat any trust ur self💪. derana balanna epa yaluwene un oyagollange oluwa hodanawa unga bada weneven

    • anon says:

      Muslim un thama mask stock hangan ahinsaka minisunnta bedenna oni mask hangan dan wadi milata vikunanne. unta vitharak vishesha vidiyakata walalanna oni. curfew nothaka hamathanama yanawa.

      • firdhaws says:

        ado ombanam derana aithikarayage contract ekak karanne? ballo kanda nethi ahinsaka minissuntath kema deela kana jayhiya yako muslim kiyanne. tho mask gena katha karanawa tho kiyapan ooka aanduwata buuruwa

      • Janaka from Matara says:

        පෙබරවාරි අග නුවර එලියෙ ඉඳලා කොලඹ එනගමං මුකවාඩගම් හෙව්වා ගුවන්තොටුපලට යන්න තිබුනු නිසා. පාමසි හැම එකකින්ම නෑ කිව්වා. සමහර ඒවයේ ඇත්තටම තිබුනේ නෑ තමයි. ඒත් හුඞක්වා තියාගෙනයි නෑ කිව්වේ. ඒ හුඞක් වා සින්හල අයිති. අන්තිමට දුන්නෙ මාවනැල්ලෙ මුස්ලිම් පාමසි එකකින්. අපේ කතාවෙන් තේරිලා අහැව්වා මාතර නේද කියලත්.

        • බන්ඩා says:

          මුස්ලිම් කියන්නෙ අසල් වැසි මුස්ලිම් නොවන්නන්ට ප්‍රේම කරන ජාතිවාදය කියන වචනය වත් දන්නෙ නැති ලෝකයට සාමය සහ මෛත්‍රිය ගෙනා මොහම්මඩ් අනුගමනය කරන අහිංසක මිනිස්සු. 🤣🤣🤣

          • Matara from Matara says:

            .. නුඹැහෙගේ අදහසට නුඹ ගරු කරනවා නම් එය උතුම්. ඒ අයට ඒ තරම්ම ඉහින්න සුවඳ විලවුන් මගේ ලඟ නැහැ. ඒ අයට මට පේන තරමට කාගෙවත් විලවුමකින් ඇති වැඩකුත් නෑ. උන්ටත් ඕනා උන් ඉපැදුන රටට මගේ රටය කියා ආඩම්බර වෙන්න ඉඩ පොඩිත්තක් විතරයි.

          • sky says:

            @බන්ඩා
            ඇයි බන් උබට ලැජ්ජද උබේ අන්‍යතාවය පෙන්නුම් කරන්න ….හොදට කුරාණ ය කියවලා බලපන් මොහොමඩ් අන්‍යආගමිකයන්ට කරන්න කියලා තියන දේවල් කුමක්ද කියලා …ඒ ප්‍රේම කරන්න මෛත්‍රී කරන්න නොවේ දුටු තැන මරාදාන්න එවිට අල්ලාහ්ගේ පරාදිසියට යන්න නොමිලේ වරම් ලැබෙනවාලු කන්‍යාවන් 72 ලැබෙනවාලු .Kill the infidels wherever you find them
            Quran 9:5 (the infamous verse of the sword inciting mass murder):Teachings as contained in this verse – “they will be killed or crucified, or have their hands and feet on alternate sides cut off, or will be expelled out of the land” – are cruel and barbaric in nature. When those teachings are presented as God’s, it becomes extremely evil,Quran 5:38: “Cut off the hands of thieves, whether they are male or female, as punishment for what they have done-a deterrent from God: God is almighty and wise.” 39 “But if anyone repents after his wrongdoing and makes amends, God will accept his repentance: God is most forgiving and merciful .

    • කොටියගොඩ සුනිල් says:

      රෝගය දැන් සීග්‍රයෙන් පැතිරෙන්නෙ මුස්ලිමුන් අතර අධික ජන ගනත්වය නොදැනුවත් භාවය රෝගය සැදුන උන් සැගව සිටීම හා සත්‍ය තොරතුරු සැගවීම හා මුස්ලිම් දේශපාලකයන් හා අන්තවාදී ආගමික කල්ලි වලින් පතුරන දුර්මත මේවට ඉවහල් වෙලා තියෙනවා තත්වය නිසිආකාරව තේරුම්ගත් මුසල්මානුවන් වේනම් සත්‍ය තත්වය ඔවුන්ගේ ජනතාවට වටහා දී මෙය තුරන් කිරීමට පෙරට පැමිණිය යුතුයි නැතහොත් අනෙක් අයගේ යහපත තකා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත

    • Chatura putha says:

      මේක පැතිරුනේ බෞද්ධයින්ගෙන් කියල කිව්වෙ උඹ නේද​,දැනුයි අපි උඹේ තොප්පිය දැක්කෙ,,,,,,,,,,

    • Chatura putha says:

      චීනෙ ඉන්න බෞද්ධයො ලෝකෙට වයිරස් දුන්න කිව්වෙ මෙන්න මේ firdhawd තමයි,

  2. chuti malli says:

    අජිත් රෝහණ මහතා පොඩි පර්යේෂණයක් කරලා වගේ . මම එත් බැලුව මෙතුමා මොකද ගොඩ දවසකින් මොකුත් කිව්වේ නැත්තේ ඇයි කියල. ඔය 19 දෙනා ඉන්න තැන ගූගල් මැප් එකේම දාල එව්වනම්, වටේ පිටේ ඉන්න එවුන්ට අයින් වෙලා ඉන්න තිබ්බා. මම නම් ATM එකෙන් ගන්න සල්ලි ඔක්කොම හොදට කහ වතුරෙන් හෝදලා, තද අව්වේ වේලලා ගන්නේ. එක ඉතා ආරක්ෂාකාරී.

    • Dhathusena says:

      මෙන්න මූට හැදියන් කොරෝන….

      • 1234 says:

        ෂික් විතරක්.
        වහාම සමාව ගන්න.
        ශාප කරන්නන් වෙතම ශාපය අාපසු හැරෙන බව දැනගන්න.

    • අමුම ගොං කතාවක් තමයි..මග පෙන්වන්නට හැදුනෙ ඉතාලි සංංචාරක කන්ඩායමෙන්..
      කැකිල්ලෙ රජ්ජුරුවො මතක් උනා..

    • Chatura putha says:

      අජිත් රෝහණ මහත්තයගෙ නිල ඇඳුම ගලවන්න හදපු ඉතාලි අක්කගෙ චූටි මල්ලි තමයි මේ.

  3. Me says:

    හඳුනාගත්තේ දෙදෙනෙක්. ඉතිරි 17 ඉතාලියෙන්, ඉන්දියාවෙන්, හා ඉන්දුනීසියාවෙන්ද?

    • Fernando says:

      As far as we are aware no one got it from the first two. The second person got it from the first person. If that is correct, the balance 17 have been the cause for the large number we have today.

  4. බිල්ල says:

    මුන් 19 දෙනාගේ දේශපාලන සම්බන්ධතාවයන් සහ ආගමික පසුබිමත් දැම්මනම් තමයි ප්‍රකාශය වඩාත් පැහැදිලි වෙන්නේ. මොකද මේ රට ආපහු වහාබ් පරයන්ට අවශ්‍ය පරිදි මෙහෙයවන්න පුළුවන් පාලනයක් බලයට ගෙන එන එක වහාබ් පර බල්ලන්ගේ අභිලාෂයයි. ඒ සඳහා වන මෙහෙයුම රටට හඳුනාගන්න ඉඩ දෙන්න ඕන. ඒක ජාතික යුතුකමක්.

  5. makal says:

    පිටිදූවේ හා වහරක කල්ලිය ආදීන් බයිබලය ත්‍රිපිටකයට සමාන කර බන කීම හා ලංකාවේ බුදුන් උපන්බව දොඩවන මීවනපලානේ යන සියලු දෙනා ngo පල්ලි මිෂනාරි කුලියට බුදුදහම වනසන කූලිකරුවන්ය.

Main News